ඔත්තුවට ලක්‍ෂ 50 ක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔත්තුවට ලක්‍ෂ 50 ක්

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අම්පාර සයින්දමරුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් ලොරි රථ රියැදුරුට රුපියල් ලක්‍ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24 වැනිදා) සිදුකළ අයුරු.

    p1-1.jpg

    මරණ වරෙන්තුව අතේ තියාගෙන ජීවත් වෙන එකෙක්..උන්ගේ උන්ම ෂෙට් එක දෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සල්ලි දුන්න එක හොඳයි ඒත් වෙන රටවල් වල නම් මේ වගේ මිනිස්සුන්ගෙ හෙවනැල්ලක්වත් පෙන්නන්නෙ නැතුවයි දෙන තෑග්ගක් දෙන්නෙ. අපේ දේශපාළුවොයි ජඩ මාධ්‍යකාරයොයි මේ මනුස්සයගෙ ජීවිතේ අනතුරේ දාලා ඉවරයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    සල්ලි දුන්න එක හොඳයි ඒත් වෙන රටවල් වල නම් මේ වගේ මිනිස්සුන්ගෙ හෙවනැල්ලක්වත් පෙන්නන්නෙ නැතුවයි දෙන තෑග්ගක් දෙන්නෙ. අපේ දේශපාළුවොයි ජඩ මාධ්‍යකාරයොයි මේ මනුස්සයගෙ ජීවිතේ අනතුරේ දාලා ඉවරයි.
    :rofl::rofl::rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    සල්ලි දුන්න එක හොඳයි ඒත් වෙන රටවල් වල නම් මේ වගේ මිනිස්සුන්ගෙ හෙවනැල්ලක්වත් පෙන්නන්නෙ නැතුවයි දෙන තෑග්ගක් දෙන්නෙ. අපේ දේශපාළුවොයි ජඩ මාධ්‍යකාරයොයි මේ මනුස්සයගෙ ජීවිතේ අනතුරේ දාලා ඉවරයි.

    :yes: වේසිගෙ පුතාල නම දාගන්නනේ ඔක්කොම කරන්නෙ. බෝක්කුවක් විවෘත කරත් ඒකෙත් සමරු ඵලක ගහල උන්ගෙ නම් දාගන්නවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සල්ලි දුන්න එක හොඳයි ඒත් වෙන රටවල් වල නම් මේ වගේ මිනිස්සුන්ගෙ හෙවනැල්ලක්වත් පෙන්නන්නෙ නැතුවයි දෙන තෑග්ගක් දෙන්නෙ. අපේ දේශපාළුවොයි ජඩ මාධ්‍යකාරයොයි මේ මනුස්සයගෙ ජීවිතේ අනතුරේ දාලා ඉවරයි.

    :yes::yes::yes::yes: