ගෝටා සෑර් ගාව හොඳට රෝල් කරපු කවර් ලෙටරුත් තියෙනවලු..![]()
හ්ම් හ්ම් මාත් දැක්ක රනිල්ගෙ ගෝලයො ටිකක් ඇවිල්ල පෙට්ටියක් දාන් ඇරගෙන යනව
ගෝඨා ගෙන්නල රනිල්ට විකුණනන සීන් එකක් වගේ තියෙන්නෙ
ඇරන් යන්න කොල්ලෙක් කියනව ලොකු එක හාවර්ඩ්ට තියපන් කියල...
ගෝටා සෑර් ගාව හොඳට රෝල් කරපු කවර් ලෙටරුත් තියෙනවලු..![]()


ලංකාවේ මෑත ඉතිහාසයේ පහළ වූ නීලකාස හොරෙකු මෙන්ම අතිශය දරුණු ඝාතකයෙකු ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාගේ ලංකාවේ ජනාධිපති වීමේ සිහිනය තව තවත් විනාශ කරමින් තවත් නඩුවක සිතාසියක් ලසන්ත ඝාතනය පිලිබඳ ලසන්තගේ දියණිය පවරා ඇති නඩුවේ සිතාසිය බාර දෙනවාත් සමගම බාර දී ඇතැයි ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය හෙවත් International Truth and Justice Project (ITJP) නම් ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විශිෂ්ඨ සූකා….
ඉහත කී ITJP සංවිධානය යනු දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සමග එකට නිදහස සඳහා සටන් කළ ලෝක ප්‍රකට නීතිවේදිනියක වන යස්මින් සූකාගේ විධායක අධ්යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන ලොව පරසිදු සංවිධානයකි. යස්මින් සූකා යනු ජාත්‍යන්තර යුද අපරාධ නීතිය පිළිබඳ අද ලොව සිටින විශේෂඥ නීතිවේදිනියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් තැනැත්තියකි. ඇය දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා විසින් ස්ථාපනය කළ සුප්‍රකට සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් වූ අතර එක්සත් ජාතීන් විසින් සියරා ලියොන්හි අපරාධ සොයා බැලීම සඳහා ස්ථාපනය කළ සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් ද වූවාය. පසුගිය රාජපක්ෂ වනචර දශකයේ දී යුද්ධයේ අවසන් දින වල සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා පිලිබඳ සොයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට වාර්තාවක් ලබා සඳහා එ.ජා. මහ ලේකම්වරයා විසින් පත්කළ ලංකාවේ වගවීම පිලිබඳ විශේෂඥ කමිටුවේ සාමාජිකාවක් ද වූවා ය. දකුණු සුඩානයේ මානව හිමිකම් පිලිබඳ එවැනිම කමිටුවකද ඇය සාමාජිකත්වය දැරුවාය.
ගෝඨාභයට එරෙහිව තවත් නඩුවක් පවරා එහි සිතාසියක්ද පසුගිය ඉරිදා ගෝඨාභයගේ අතටම බාර දුන්නා යැයි කියන්නේ එවැනි නීති විශේෂඥවරියක වන යස්මින් සූකාගේ ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය ITJP සංවිධානයයි.

Widespread and egregious sexual violence against Tamil men by SL state - ITJP's latest report
https://www.tamilguardian.com/conte...gainst-tamil-men-sl-state-itjps-latest-report
ITJP releases dossier of evidence of Silva’s crimes
https://www.tamilguardian.com/content/itjp-releases-dossier-evidence-silva’s-crimes
ITJP and HRDAG begin initiative to count Tamil war dead
https://www.tamilguardian.com/content/itjp-and-hrdag-begin-initiative-count-tamil-war-dead
500 Tamils forcibly disappeared in three days, after surrendering to army in 2009 - ITJP
https://www.tamilguardian.com/conte...eared-three-days-after-surrendering-army-2009
280 missing Tamils identified to be in Sri Lanka’s custody in final conflict days – ITJP
https://www.tamilguardian.com/conte...ri-lanka’s-custody-final-conflict-days-–-itjp
Torture of Tamils in Sri Lanka continues into 2017 - ITJP
https://www.tamilguardian.com/content/torture-tamils-sri-lanka-continues-2017-itjp
Where mourning the dead is banned - ITJP
The International Truth and Justice Project condemned the recent ban by Sri Lanka’s government on the commemorations of the dead by Tamil families in Mullivaikkal and called on the government to lift the ban immediately, in a statement released on Wednesday.
https://www.tamilguardian.com/content/where-mourning-dead-banned-itjp
මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහින් (https://www.tamilguardian.com/) "ITJP" කියල හරි "Yasmin Sooka" කියල හරි සර්ච් කරලා බලන්න. විශිෂ්ටත්වය කොච්චරද කියල හොයාගන්න පුළුවන්. 100% දුවන්නේ දෙමළ ඩයස්පෝරාවෙ සල්ලිවලින් ද කොහෙද![]()

ඩයස්පෝරා එක ඉස්සරහට එනව කියන්නෙ UNP සිංහල චන්ද ටික ටිකක් හරි අඩු වෙන වැඩක්...
මං කියන්නේ පොරට 2020 චන්දෙ ඉල්ලන්න දෙන්න ඕන. කිසිම විදිහකට ඔය නඩු අනිත් පැත්තට වාසියක් නොකරල. පස්සේ පොර ජනා උනාම, ලංකාවේ නෙවි. ඇමරිකාවේ ඔය නඩු ඔක්කොම විබාග කරලා වැරදි උනොත් දඩුවම් කරන්න ඕනා හොරා කාපු සල්ලි අපහු ලංකාවට ගන්න ඕනා රාජසන්තක කරලා
එහෙම කලොත් කාටවත් කියන්න බෑ මේවා බොරු කියල. මඩ කියල. අනිත් එක උපරිම දඩුවම් ලැබෙනවා දේශපාලන වාසි නෑ
හැබැයි වැරදි උනොත් ජනදිපතිකම ළමයෙකුට දීල යන්න ඕනා ඇමරිකාවේ ජීවිතේට. මොලේ කචල් කියල ඉස්සරත් ගිය එකේ ආයේ ගියාම මොකද.
තමන් දිව්රා පුරවැසිකම ගත්ත රටෙන් අසාදාරනයක් වෙන්නේ නෑ මෙයාට
මේ ඔක්කොටම කලින් ගෝට සර් මේකට ප්ලෑනක් ගහයි
පොරට පිස්සු කියල නඩුවෙන් නිදහස් වෙයි![]()


තරහක් නෑ මට බයක් තියෙනව ගෝඨා ඇවිල්ල අපි වගේ දෙකයි පනහට
පෝස්ට් දාන පොන්නයින් අයින් කරයි කියල![]()