ඔනරබල් GTRZ වෙත

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා. :lol:
පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන් :lol:

එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම. :lol:

Recommendations are based on what we watch rather than where we live I beleive.

These are mine. And I am not living closer to Japan or even to Asia for that matter.

untitled539.png
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Recommendations are based on what we watch rather than where we live I beleive.

    These are mine. And I am not living closer to Japan or even to Asia for that matter.

    untitled539.png
    Check trending list on top of your youtube home page. How many sex related videos (If you are in Sri Lanka now)
    It's same for everyone and appear on homepage.
    And those videos get suggested to everyone time to time coz it's the common interest of srilankans
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Check trending list on top of your youtube home page. How many sex related videos (If you are in Sri Lanka now)
    It's same for everyone and appear on homepage.
    And those videos get suggested to everyone time to time coz it's the common interest of srilankans

    Not in the land of ashik people. I have never watched the trending thing.
    I have fortnite movie, deadpool, etc in it. :lol:.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා. :lol:
    පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන් :lol:

    එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම. :lol:

    අලුතින් හදපු අකවුන්ට් එකක්, මේකේ හෝම් පේජ් එකේනම් සෙක්ස් රෙලේටඩ් ඒවා පේන්න නෑ.

    ඇඩ්මින් කියන විදියට ලන්කාවේ ඉන්ටරස්ට් එක කියලා හෝම් පේජ් එකේ එහෙම සෙක්ස් රෙලේටඩ් ඒවා එන්න ගත්තොත් පොඩි ලමයෙක් අකවුන්ට් එකක් හැදුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.

    https://ibb.co/c5coJy
     
    Last edited:

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ

    :yes: