නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා.
පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන්
එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම.![]()
Recommendations are based on what we watch rather than where we live I beleive.
These are mine. And I am not living closer to Japan or even to Asia for that matter.
Last edited:



