ඔනරබල් GTRZ වෙත

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Machan meka pathi godak thiyanawa. 18+,asahana thread kiyala wenama category hadanna ba. Ethokota nikan elakiri eka 18+ewa promote karanawa wage adahasak enne. Anika umbala asahane thiyana Un thread okkoma balala kiyawapu nisane umbala owa danne. Mona kiwwath Umbalage yati hithe asa nisai oya asahana thread kiyawanne. Ewata comments nokara nobala hitiya nam hari. Ona nam uge rep kapannath puluwan. Mama danna widiyata asahana thiyana Un 10k withara athi meka Un thamai oya wede karanne. Unge thread ignore kara nam hari. Umba lata wela balanna puluwan eth meka thread walata talks denawa.

    Eth meka thiyana anith patta thamai attatama mona hari ahana ekata ara asahana karayo panala thread eka winasa karanawa. Eka thamai mama dekala thiyana awla. Etanadi post eka daapu user karanna one admin ta users lawa report karana eka. Etanadi admin sadaranawa katauthu karanna one.

    Google karala ona taram porn site walata yanna puluwan. Thamun dana ganna ona balanna ona dei nathi dei. Me loke pisso horu. Wancha karayo innawa. Apita unwa maranna ba. Api dana ganna one api ewath ekka ganudenu karanna ona widiya
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    Ade puluwannam
    hithe_naliyana_heluwa.png
    menna meka othanin koheta hari dala diyan diyan office eke innakota site ekata giyama mulinma penne oka .ape un hithanne mama wala katha balanawa kiyala pin siddawenawa ban oka wena koheta hari dammoth

    :rofl::rofl::rofl::rofl::rofl: ude pandarama hinawela fresh eke innawa itihn me thread eka nisa. kettu sunil obata isthuthiy. :yes::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan meka pathi godak thiyanawa. 18+,asahana thread kiyala wenama category hadanna ba. Ethokota nikan elakiri eka 18+ewa promote karanawa wage adahasak enne. Anika umbala asahane thiyana Un thread okkoma balala kiyawapu nisane umbala owa danne. Mona kiwwath Umbalage yati hithe asa nisai oya asahana thread kiyawanne. Ewata comments nokara nobala hitiya nam hari. Ona nam uge rep kapannath puluwan. Mama danna widiyata asahana thiyana Un 10k withara athi meka Un thamai oya wede karanne. Unge thread ignore kara nam hari. Umba lata wela balanna puluwan eth meka thread walata talks denawa.

    Eth meka thiyana anith patta thamai attatama mona hari ahana ekata ara asahana karayo panala thread eka winasa karanawa. Eka thamai mama dekala thiyana awla. Etanadi post eka daapu user karanna one admin ta users lawa report karana eka. Etanadi admin sadaranawa katauthu karanna one.

    Google karala ona taram porn site walata yanna puluwan. Thamun dana ganna ona balanna ona dei nathi dei. Me loke pisso horu. Wancha karayo innawa. Apita unwa maranna ba. Api dana ganna one api ewath ekka ganudenu karanna ona widiya

    :lol::yes:
    අනිවාර්යෙන් අපි කරන්නේ thread hijack කරනවා නම් අනවශ්‍ය විදියට බොරු හද හද sex-related ඒවම දාන්න ID හදන එනවා නම් ඒවා ban කරනවා. හැම thread එකම පීරා පීරා බලල post මකන්න විදියක් නැහැ. ගොඩක් දෙනෙක්ට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම හිටපු ගමන් එකක් දැක්ක කියල එක ලොකු දෙයක් නෙමෙය්.

    නමුත් sex thread හොයන් යන එවලම අස්සේ ගිහින් බැහැල fake හදන් ඉන්න අයට පිටතට තමන් ඒවා බලනවා කියල මට්ටු වෙය් කියල බයට තම මේ වෙනම section ඉල්ලන්නේ. :lol:

    එහෙම නැත්තන් tech, music, movies, business and marketing, automobile etc.. තව ඕන තරම් sections, threads තියනවා. ඒවා බලන්න පුළුවන්.

    sex ම ඕන නිසා තම ඔය වෙනම adults section ඉල්ලන්නේ. එතකොට කව්රුත් නැති වෙලාවට එකේ fake එකෙන් බැහැල ඉන්නය්. ඉන්න වෙලාවට සිල් ගත්ත වගේ real එකෙන් අනික් උන්ට රට හදන්න, ලෝකේ වෙනස් කරන්න talk දෙන්නය් :lol:
     
    True.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    kagewath paththa ganna hitan kiyanawa newei. Et me katawa hari kiyala man nan hitanne

    Mokade asahanakari section heduwama kiriye name ekatath tikak awl kiyala ubalata hitenne nadde? Eka nikan inna ewun madiwata tawa asahana karayo hoyaganna invite karanwa wage wedak kiyala mata nan hitenne.

    Antimata meke nudes gihin ma iwarayak neti wei ehema unoth nan :sorry:

    ඔව් මචන් එකය් එහෙම adults only section හදන්නේ නැත්තේ.
    එහෙම section ඉල්ලන්නේ site එකට ආදරේට නෙමෙය් නොන්ඩි නොවී කව්රුත් නැති වෙලාවට fake එකෙන් ගිහින් එකේ බැහැල ඉන්න, වැල share කරන්න, post දාන්න ඕන නිසා. :lol:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
    Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
    Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

    Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

    :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා. :lol:
    පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන් :lol:

    එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම. :lol:

    රිදිලා :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා. :lol:
    පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන් :lol:

    එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම. :lol:

    ape ehema enne nane:lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ එකෙක් ඉන්නවා, දාන ඕනෑම ගැටලුවකට පිළිතුර වැල කතාවකින් ඉවරකරන.......:eek::eek: :P උගේ කමෙන්ට් කියෙව්වොත්නන් නිකං ඉන්න ගෑනුත් බඩවෙනවා.........:rofl::P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අසහනයට තිත. .
    සහනයට ඉඩ. .

    ස්පා ගෝඩ්. .
    වලතර හව්ස්, පානදුර. .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇඩල්ට සෙක්ශන් එක හදලා එක හයිඩ් කරලා පාස්වර්ඩ් දාලා මෙම්බර් ටිකට් කඩලා තමාහ් ඇතුල්ට එන්නහ් ඔනි
    අන්න එහෙමයි බිස්නස් කරන්නෙහ් :cool:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    මේකට අවුරුදු දහයේ දොළහේ පොඩි උන් එන්නේ නෑ උන් ෆේස්බුක් එකේ සිඟිති පාතාලේ රන් කරනවා :yes: මේකේ වැඩිහරියක් ඉන්නේ කසාද බඳින වයසේ ඉලන්දාරියි බැඳලා ළමයි දෙකතුන ඉන්න නාකි කුකුල්ලුයි :yes: එහෙව් එකේ ඕවා ගැන කරදර වෙන්න ඕනේ නෑ :yes:

    Mmmm. Dan theruna :sorry:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    කෝ බන් ඊයේ ඉඳන් තාම user name එක එවල නෑනේ. :lol: නිකන් බොරු දන්නා එපා බන්. මේ fake එක sex thread වල පොස්ට් දාන්න හැදුවේ, දැන් real එකේ password අමතක උනාලු.

    Ayyata vihiluvakwath therenne nahane. :D:rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    නොදන්නා දේවල් කියවන්න එපා. youtube එකෙත් aluthen එනකොට එන්නේ sex related ewa මොකද ලංකාවේ common intrest එක නිසා. :lol:
    පස්සේ තම interest based suggest වෙන්නේ cricket වගේ. ඊට passeth trending ලිස්ට් කියල උඩින්ම එන එකේ බාගයක් තියෙන්නේ sex, ඊට පස්සේ time to time ඒවා suggest වෙනවා interest තියනවද බලන්න. නොදන්නා algorithm ගැන කියවන්න එපා බන් :lol:

    එළකිරි එකේ ඊට ගොඩක් අඩුවෙන් sex related post ekak වැටෙන්නේ. type කරපු දේවල් විතරය් තියෙන්නේ එකත් thread අස්සේ පීරුවම. :lol:

    You tube karoyo dekkanam kochchiyata penala, aye dhumriyatath paninawa.
    :P:P
    A anuwa peniyanne podi ekektawath you tube account ekak aluthin open karanna thathwayak lankawe nethi bawai
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :rofl::rofl: