වැඩ කරන පැය ගාන වැඩි උනමා රටවල් දියුණුවෙ කියල හිතන් ඉන්න එවුන් මෙන්න
As a rule, more high-income countries such as Germany and France enjoy shorter workweeks than do middle-income and developing countries. It is likely that work weeks in the low-income and least-developed countries are the longest of all, at least for those people who can find work, but reputable data are often difficult to obtain.
https://worldpopulationreview.com/country-rankings/average-work-week-by-country

EVA koheda malli meheමෙක බලපන්, එකලස් කරලා තියෙන්නෙ වියෙට්නාම්.
View attachment 244211
ඔවා විතරක් නෙමෙ, සැමසන්ග්, LG, Arlo cctv, Isuzu, benz, bmw, honda, intel cpu manufacturing, textile තව ඔනෙ තරම් උදාහරණ, ඉන්වෙස්ටර්ස් ලා යන්නෙ වැඩ පුලුවන් රටවලට, උම්බලාගෙ දැන් IT කෙල වෙලා නෙද? මෙකෙ මම ත්‍රෙඩ් එකක් දැම්මා රටක් දියුනු වෙන්න අමාරු හැම ලබ්බකටම නිවාඩු නම් හැම මාසෙම, පොයත් එක්ක. එකෙක් ලොකු ටොක්ස් දැම්ම ඉන්වෙස්ටර්ස් ලා එන විදිය ගැන කියලා. මම අහාපු සිම්පල් ප්‍රශ්නෙ තමයි වීය්ටනාම් තියෙද්දි ලන්කාවට එන්නෙ ඇයි කියලා. උන් ඇමෑරිකාවටත් ගහලා දුප්පත් හිටියෙ, උන්ගෙ රටෙ ටවුම් වල ට්‍රැෆික් ලයිට් අවෙ, කාර් ආවෙ 2008. ඔන්න කට පුරා හිනා වෙලා ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටක් කියන්න පුලුවන් වියෙට්නාම්. උන් කම්මැලි නැ, යුනි යන කොල්ලො කෙල්ල හම්බෙන ඔනෙ ජොබක් කරනව, තරුන එවුන් වැඩිහිටියන් කියන දෙ අහන්වා, ගරු කරනවා, පොලිසි එක්ක සෙල්ලම් බැ.