ඔන්චිල්ලාවක් ගන්න ඔනා මච්න් පොඩ්ඩට

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    මච්න්ලා,
    පොඩිඑකගෙ උපන්දිනේට ඔන්චිල්ලාවක් ගන්න ඔන (stand එකත් එක්ක එන එක) ... බලුව නෑ බඩු හොයා ගන්න. උඹල දන්න තැනක් එහෙම තියනවද? Online හරි?

    Swing with stand
     

    Attachments

    • 035EBB6E-C3BB-4D4D-AEAD-9C8B15B3E250.jpeg
      035EBB6E-C3BB-4D4D-AEAD-9C8B15B3E250.jpeg
      63.1 KB · Views: 42
    • Like
    Reactions: silent one

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    හවුස් ඔෆ් ෆැශන් එකේ තිබුණ වගේ මතකයි.....
    පරණ ස්ටොක් තිබුනොත් ගණං අඩුවටත් තියෙයි....
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    මච්න්ලා,
    පොඩිඑකගෙ උපන්දිනේට ඔන්චිල්ලාවක් ගන්න ඔන (stand එකත් එක්ක එන එක) ... බලුව නෑ බඩු හොයා ගන්න. උඹල දන්න තැනක් එහෙම තියනවද? Online හරි?

    Swing with stand
    sdfgsdugkufgsdgk.jpg


    meka thiyanawa