ඔන්ත තවත් ඩ්‍රාම ඵකක් පටන් ගන්න යන්නේ..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    rathana.jpg

    තමන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැතැයි අපේ ජන බල පක්ෂයේ පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

    උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවූ වාර්තා පිළිබඳව විමසූ විට උන්වහන්සේ එසේ කියා සිටියහ.
    තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි බවත් එසේ ඉවත් වීමට කිසිවකු සමග කිසිදු එකඟතාවයකට තමන් පැමිණ නැති බවත් පවසන උන්වහන්සේ සම්පූර්ණ ධුර කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරන බවද සඳහන් කළහ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරන්නේ ජූලි මස පස් වැනිදාට රතන හිමියන්ගේ එකගතා කාලය අවසන් බවත් රතන හිමියන් කරන්නේ කුමක් දැයි බලා සිටින බවත්ය.

    එකඟතාව අනුව නම් උන්වහන්සේ දිවුරුම් දී මාස 06කින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවත් එහිමියෝ පැවසූහ.

    https://mawurata.lk/archives/11551
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මීට කලිනුත් හෙළ උරුමේ කියල ලබ්බක් අටවාගෙන සෝම හාමුදුරුවෝ විකුණලා ඡන්ද අරන් පාර්ලියමේන්තු ගියානේ සෙට් එකක්, මුලදී මොකක්දෝ වලියක් ගිහින් අංගෝපාංග සම්භාහනය කරගත්තා, පස්සේ හිමින් ම ආණ්ඩුවටත් හේත්තු වුනා. උන්ට ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තේ නැහැ.

    ආගම් කියන්නේ මිනිස්සු අන්දන්නත් පූජක පෙලැන්තිය සැප විඳින්නත් අටවාගත් කපටි උපක්‍රමයක්.
     
    • Haha
    Reactions: ewijesekara

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,213
    34,835
    113
    මුන්ට චන්දෙ දුන්න අම්බරුවන්ව කුඹුරු හාන්න දාන්න ඕන
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    rathanaya perethayek.. galagoda himita dhunna chanden me yaka palimnt ringala dan galagoda himita ayithi thanathura denna belu..
    oya rathanaya gihiyekta wediya mala perethayek.. yako anunta ayithi thanathurak horakam kran inne lejjawa nedda siwurak perogena.. nodain paraya

    mamasiyalu sangayaata garu karanawa anka ekatama, hebayi me rathana kiyana chiwaradaari sakili balla nam mala perethayek.. shik. oka dekkoth kela gahanawa.
    ------ Post added on Jun 11, 2021 at 8:15 AM