ඔන්න අද කාලේ අධ්‍යාපනේට වෙලා තියෙන වැඩේ..

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඔන්න අද කාලේ අධ්‍යාපනේට වෙලා තියෙන වැඩේ..

    55028621036867242112715.jpg

    සිසුන් රූපවාහිනියෙන් මුදවා විභාග මානසිකත්වය ඇති කරනවා වෙනුවට තව තවත් ඒ අගාධයටම යවමින් මුදල් වෙනුවෙන් කරනා මෙවන් දේ ගැන ඇත්තටම දුකයි..
    ගත්තේ Facebook එකෙන්..:no::no::no:
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    Sujatha Diyaniya is really giving many unethical attitudes towards Sri Lankan small kids. How such teachers teach students when they even can't understand what is good or bad.