ඔන්න අධිවේගී පාරට දාන්නේ බලාගෙනයි

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඔන්න අධිවේගී පාරට දාන්නේ බලාගෙනයි

    2012 ඔක්තෝබර් මස 30 19:38:57 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    දක්‍ෂණ අධිවේගී මාර්ගයේ බාල කාපට් ඇතිරීම නිසා අනතුරක් වළක්වා ගත නොහැකි වී යැයි කියමින් අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පවරන බව තිඹිරිගස්යායේ සරත් සුබසිංහ මහතා කියයි.
    ඔහුගේ කාරය දින කිහිපයකට කලින් අනතුරකට ලක්විය. කාරය මුදා ගැනීම සඳහා රුපියල් එක් ලක්‍ෂ පන්දාහක දඩයක් ගෙවූ බවද ඔහු කීය.
    ”පාරේ වතුර, තැන් තැන්වල තාරද උඩට ඉස්සිලා. කාපට් තට්ටුව බාලයි” යනුවෙන් සුබසිංහ මහතා කීය.
    දක්ක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ හා මෙහෙයුම් කළමනාකරු ඞී.කේ. රණතුංග මහතා මෙසේ කියයි. ජපාන තාක්‍ෂණය අනුවයි මේ පාර හැදුවේ. නිසි ප‍්‍රමිතියක් ඇතැයි සිතනවා. සුබසිංහ මහතාගේ ප‍්‍රකාශය ගැන කිසිත් කිව නොහැකියි.
    :baffled::baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඕක මචන් උඹලගේ ප්‍රාථමික නායකයන් කොමිස් ගහන්න හදපු පාරක් මිසක් උඹලට ඉක්මනට දකුනට යන්න හදපු එකක් නෙවෙයි.පිටසක්වල ජීවීන්ට බොරු කරන්න බෑ.අපේ පූසෝ හැමතනම ඉඳගෙන ඔක්කොම රෙකෝඩ් කරනවා
     

    33000W

    Member
    ඕක නම් නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ කතාවක් බන්.හැබැයි ඔය අධිවේගියෙ දඩ ගහන system එක නම් අසාධාරණයි වගේ පේනව.සාමාන්‍ය මිනිස්සු ඕකෙ යන එක නවත්තල දායි ඔහොම ගියොත්
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මේකෙ යන අයට අලුත් insurance එකක් හදුන්වල දෙන්න ඕන දඩ ගෙවන්න ;)