ඔන්න අධිවේගී පාරට දාන්නේ බලාගෙනයි
2012 ඔක්තෝබර් මස 30 19:38:57 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂණ අධිවේගී මාර්ගයේ බාල කාපට් ඇතිරීම නිසා අනතුරක් වළක්වා ගත නොහැකි වී යැයි කියමින් අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පවරන බව තිඹිරිගස්යායේ සරත් සුබසිංහ මහතා කියයි.
ඔහුගේ කාරය දින කිහිපයකට කලින් අනතුරකට ලක්විය. කාරය මුදා ගැනීම සඳහා රුපියල් එක් ලක්ෂ පන්දාහක දඩයක් ගෙවූ බවද ඔහු කීය.
”පාරේ වතුර, තැන් තැන්වල තාරද උඩට ඉස්සිලා. කාපට් තට්ටුව බාලයි” යනුවෙන් සුබසිංහ මහතා කීය.
දක්ක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු ඞී.කේ. රණතුංග මහතා මෙසේ කියයි. ජපාන තාක්ෂණය අනුවයි මේ පාර හැදුවේ. නිසි ප්‍රමිතියක් ඇතැයි සිතනවා. සුබසිංහ මහතාගේ ප්‍රකාශය ගැන කිසිත් කිව නොහැකියි.