ඔන්න අපිට කරන්ට් එක ගියා 3.30ට.

silicon14

Member
Nov 26, 2024
4
5
3
ආයෙ එනව කියන්නෙ 5.30. බලමු කියන වෙලාවටම එයිද කියල.
පට්ට දාඩියයි. කරන්ට් එක එන්න කිට්ටු කරලම නාගන්න ඕනෙ.
 

Attachments

  • WhatsApp Image 2025-02-10 at 16.27.12_301c9e5e.jpg
    WhatsApp Image 2025-02-10 at 16.27.12_301c9e5e.jpg
    73.2 KB · Views: 164
  • Like
Reactions: Naughtykolla48

monson

Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    සමහර පති වලට පැය 3ක් කපනවා 1.30hrs කිව්වට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    ඒක කියන්නම එකවුන්ට් එකට ලොග් වෙලා වගේ 🤣🤣