ඔන්න අපි නෙවෙ කියන්නෙ

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔන්න අපි නෙවෙ කියන්නෙ

    මුස්ලිම් බහුතරය ශරියා ඉල්ලයි
    2013 මැයි මස 02 11:24:16 | . , මොහොමඩ් ආසික්

    fb.png
    ලෝකයේ මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ජීවත්වත රටවල් ආශ්‍රිතව ජාත්‍යන්තර පර්යේෂණ ආයනයක් විසින් කරන ලද සමීක්ෂනයකට අනුව ෂරීයා නීතිය තම රටේ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ .
    ජාත්‍යන්තර පිව් පර්යේෂණ ආයතනය විසින් 2008 හා 2012 යන වසර වල රටවල් 39 ක 38000 ක් දෙනා සහභාගි කරවාගෙන මෙම සමීක්ෂණය පවත්වා තිබේ. ඒ අනුව ටියුනීසියාවේ සියයට 56 ක්ද නයිජීරියාවේ සියයට 71 ක්ද ඉන්දුනීසියාවේ සියයට 72 ක්ද ඊජිප්තුවේ සියයට 74ක්ද ඇෆ්ගනිස්තානයේ සියයට 99 ක්ද පකිස්ථානයේ සියයට 84 ක්ද ෂරීයා නීතියට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් එම සමීක්ෂණයට අනුව තුර්කියේ සියයට 12ක් පමණක් තම රටේ ජාතික නීතිය ෂරීයා වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/115964
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඉස්ලාම් ආගම අතහැර යන්නන් හට මරණ දන්ඩනය හිමි නොවන්නේ නම්,

    ටියුනීසියාවේන් 44% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    නයිජීරියාවේන් 29% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    ඉන්දුනීසියාවේන් 28% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    ඊජිප්තුවේන් 26% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    ඇෆ්ගනිස්තානයේන් 1% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    පකිස්ථානයේන් 16% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.

    මේ අනුව ඉස්ලාම් ආගම යනු ඉතාමත්ම දුර්වල ආගමකි.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ අපේ වාසනාවට උපන්න සමහර දේශප්‍රේමියො ඉන්න නිසා අපේ රටෙත් මේක ලගදිම වෙයි ...
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ඉස්ලාම් ආගම අතහැර යන්නන් හට මරණ දන්ඩනය හිමි නොවන්නේ නම්,

    ටියුනීසියාවේන් 44% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    නයිජීරියාවේන් 29% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    ඉන්දුනීසියාවේන් 28% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    ඊජිප්තුවේන් 26% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    ඇෆ්ගනිස්තානයේන් 1% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.
    පකිස්ථානයේන් 16% ක් ඉස්ලාමය ප්‍රතික්ශේප කරයි එක දිනකින්.

    මේ අනුව ඉස්ලාම් ආගම යනු ඉතාමත්ම දුර්වල ආගමකි.

    sira machan:yes::yes::yes: