ඔන්න අයේ

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    පට්ට movie 2 ගැන කියන්න යන්නේ


    1.JPG

    Reminiscence මේ movie ඒක Mystery, Romance යන category ඒකේ යන්නේ පට්ට Romance movie ඒකක් මෙකේ ඉන්නේ
    Hugh Jackman,Rebecca Ferguson,Thandiwe Newton(M:I 2),Cliff Curtis,Marina සුපිරි නඒ නිලියන් මෙකේ සිද්දිය
    කියනවානම් තම මතකයන් අවර්ජනය කොට ඒය smart card ඒකකට save කර දෙන (Hugh Jackman,Thandiwe Newton) දෙදෙනෙක් ගෙන් ඒම smart card
    සොරකම් කිරිමට පැමිනෙන (Rebecca Ferguson) යන ගායිකාව මෙයා මෙහෙය වන්නේ (Cliff Curtis).

    (Hugh Jackman,Rebecca Ferguson) අතර ආදරයක්හටගේන ඒම සොරකම කරත් ඒය සැබැ ආදරයක් බවට පරිවර්තනයවි තම ආදර වන්තිය සොයා වෙහේසෙන Hugh Jackman පට්ට story ඒකක්

    මට මේ movie ඒක බලද්දි මතක් වුනේ 2014 Lucy movie ඒක Lucy ඒකේ මතක් වුනේ තමන්ට උවමනා කරපු call ඒකට
    සවන්දිමට ඒක හොයගත්ත හැටි මෙන්න මෙහෙම

    2.JPG



    අනිත් ඒක ගැන හෙට කියන්නම් මෙකේ විවිදා කාර ඒවුන් ඉන්නවනේ ඔන කට්ටිය බලන්න
    මෙන්න Link
    https://yts.zone/movies/reminiscence-2021
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Reminiscence එකේ mistake එකක් තියනවා මට තේරුණ විදියට. Watts ගේ memory එක trace කරද්දී තමයි Mae යතුර හොරකන් කරන එක අහු වෙන්නේ. එතනින් තමයි ඔක්කොම story එක එලියට එන්ඩ පටන් ගන්නේ. ඒ උනාට Mae යතුර හොරකන් කරන එක Watts ගේ memory එකේ තියෙන්ඩ විදිහක් නෑ.
     
    • Like
    Reactions: pjgprabath