මෙන්න SAW අවා

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    එක එක්කෙනාගේ රසය වෙනස්.මමනම් පුද්ගලිකව මේවා බලන්නැ.
    බලන්නේ නැති ජාති ටිකක් තමයි
    gruesome,Slasher
    movies - (සිංහලු මේවට හොරර් කියලත් කියනවා, හොරර් ඕක නෙමෙයි හොදේ )
    action movies -
    superhero movies-( batman trilogy එක ඔය ගොඩට දාන්න බැ )එක වෙනම එකක්
    any tamil,hindi,telugu movies-
    romance movies -( romance කියල ෆුල් ලේබල් කරලා එනවා ඒවා හරි බෝරින්ග් -හොද ඒවත් තියෙනවා )
    Comedy movies ( ලංකාවේ අමුතුවෙන් Comedy මොකටද බන් )

    මේ ඔක්කොටොම තියෙන පොදු දේ තමයි මේවා ඕන මට්ටමක එකෙක්ට සෙට් වෙන්න තමයි හදල තියෙන්නේ,ක්‍රියෙටිවිටි එක අන්තිමයි.ඕව අතරත් හොද ෆිල්ම් කලාතුරකින් එනවා
    @ kasun_kbp මෙන් ඉගනගනින් Films ගැනයි අදහස් දක්වන විදිහයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,286
    1
    59,334
    113
    Kaduwela
    @ kasun_kbp මෙන් ඉගනගනින් Films ගැනයි අදහස් දක්වන විදිහයි
    කෝ මෙතන ගිනස් අවෝඩ් දාලා පැනලා යන්නේ නැතුව පෙන්නපන් මේ සීරියස් එකට හම්බ වුන එකම එක සිනෙමා අවෝඩ් එකක් 😅
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    godak horror kiuwama mini kapana kotana eva tamai oluwata enne. mekat ehema ekak tamai. but SAW is the best series in its category. Meke minissu maruwata meke underlying kathawa marama patta. meke protogonist unat 5th eke marenawa. 4eke tamai 2 eke story eka explain wenne 7 eke tamai 5,4 explain wenne. me wage hadapu wena stories hambela na. It deserve the Guinness world record

    මේකට ෆිල්ම් එකක් කියලා නන් කියන්න බෑ.පලවෙනි එක බැලුවා ආයෙත පාරක් දැනට මාස කිහිපයකට කලින් තේරුමක් නෑ.(මම හිතුවේ පොඩි කාලේට වඩා දැන් දකින විදිහ වෙනස් නිසා ෆිල්ම් එක තේරෙයි කියලා.නිකන් මිනී මරනවා විතරයි )
    i suggest you watch all 8 movies. u wont understand what happens on 1st until u watch last
    ------ Post added on Jun 3, 2021 at 12:10 PM
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    කෝ මෙතන ගිනස් අවෝඩ් දාලා පැනලා යන්නේ නැතුව පෙන්නපන් මේ සීරියස් එකට හම්බ වුන එකම එක සිනෙමා අවෝඩ් එකක් 😅
    we.JPG
    dd.JPG

    https://www.imdb.com/title/tt0387564/awards
    https://www.imdb.com/title/tt0489270/awards

    දැන් වත් උන හොදවේයිද උබේ 🐄🐄
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    90%+ of all the movies in the world are complete shit
    saw ekale nan baluwa dannan mathak wenakotath appriyai. oita wada final destination wage ekak aulak ne
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    කෝ මෙතන ගිනස් අවෝඩ් දාලා පැනලා යන්නේ නැතුව පෙන්නපන් මේ සීරියස් එකට හම්බ වුන එකම එක සිනෙමා අවෝඩ් එකක් 😅
    ahapu nisa search kare

    https://www.imdb.com/title/tt0387564/awards

    but IMDB rating walin awards walin maninna bari namuth hoda movies oni taran tianawa. ape lankawe unat award ganna ahapuwa balu ballek ta wat balanna ba teren na. namut parliment jokes tamai market hodai kiala kianne. For people who like SAW movies like it to the best
     
    • Like
    Reactions: pjgprabath

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,286
    1
    59,334
    113
    Kaduwela
    පිළිගත්තා Cinema Award එකක් දාපන් පොන්ස් 🤣😂😅
    MTV awards & තුන්පනේ කොත්තු කඩේ සම්මාන නොදා 😅🤣
    Nominee නෙමෙයි ඉල්ලුවේ සම්මාන 😅🤣
    මේවා බලන හරක්ට හොදයි ඉතින් 🤣😂

    NFA
    BAA
    EFA
    Golden Globe
    Filmfare

    පුළුවන් නම් මේ වගේ සම්මාන උළෙලක ගත්ත සම්මානයක් හොයල දාපන් 😅
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    habai SPIRAL movie is not upto standards of SAW. i was expecting more of a story
    Yap machan I also mention that . :yes: :yes:

    පිළිගත්තා Cinema Award එකක් දාපන් පොන්ස් 🤣😂😅
    MTV awards & තුන්පනේ කොත්තු කඩේ සම්මාන නොදා 😅🤣
    Nominee නෙමෙයි ඉල්ලුවේ සම්මාන 😅🤣
    මේවා බලන හරක්ට හොදයි ඉතින් 🤣😂

    NFA
    BAA
    EFA
    Golden Globe
    Filmfare

    පුළුවන් නම් මේ වගේ සම්මාන උළෙලක ගත්ත සම්මානයක් හොයල දාපන් 😅
    ඉස්සරලාම කියපං තො අන්තිමට බලපු film මොකක්ද සාරං්ෂයත් ඒක්ක දාපන් බලන්න මට පෙන්නෙ උබ Film බලන ඒකේක් නෙමේ නෙද ලොල්
    ------ Post added on Jun 3, 2021 at 12:30 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    Methana ubala maraganna epa. SAW mulin pattta series ekak. Passe ewanan tikak boring wage mata nam. oka baluwa kiyala minissu pissu watenneth ne, minissu maranneth ne. Weak minds thiyena un balanna epa. ehema unta doctorslath wenna bane. blood dekka gaman boka wela yana ewun :lol:

    Thanks @pjgprabath machan post ekata. Mekata akamathi un comment nokara palayalla.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඕව ෆිල්ම්ස්ද බන්
    අමු අමුවේ මිනි මරණ සින් විතරනේ තියෙන්නේ කතාවක් නැනේ
    මානසික ලෙඩ්ඩු තමයි ඔහොම ෆිල්ම් බලන්නේ
    ඕව බලන්න අස නම් ගිහින් බෙහ්ත් ගනින්
    mam owwama hoya hoya balana ekekwa dnnawa.

    u saththunta hinsa karana ekek. podi podi sattu kurullanta gahana.
     
    • Like
    Reactions: pjgprabath

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Methana ubala maraganna epa. SAW mulin pattta series ekak. Passe ewanan tikak boring wage mata nam. oka baluwa kiyala minissu pissu watenneth ne, minissu maranneth ne. Weak minds thiyena un balanna epa. ehema unta doctorslath wenna bane. blood dekka gaman boka wela yana ewun :lol:

    Thanks @pjgprabath machan post ekata. Mekata akamathi un comment nokara palayalla.
    Thanks Bro... මල පැනලා ඉන්නේ මට මුන්ට තෙරෙන්නේ නැ බං
     
    • Haha
    Reactions: kasun_kbp

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    mam owwama hoya hoya balana ekekwa dnnawa.

    u saththunta hinsa karana ekek. podi podi sattu kurullanta gahana.
    mama hithana widiyata porage background eka thama mainly balapanne. e nisa miniha ewage ewa balanawa athi. nettam oka balala sattunta gahanawa neme kiyala mama hithanawa