මේවට ෆිල්ම්ස් කියල කියන එක වැරදියි. කිසිම සිනේමටෝග්‍රපියක් නෑ.
ස්ටෝරි එකේ තියෙන්නේ මිනිස්සු මරනවා කපනවා කොටනවා එච්චරයි.
ඕනි නම් තව කෙල්ලෙක්ගෙ ගෙඩි දෙකක් පෙන්නයි.
කවදාවත් මේ වගේ ෆිල්ම් එකකට සම්මාන හම්බ වෙන්නේ නැත්තේ ඒකයි.
2005දි නොමිනේෂන් හම්බ වුනාට ඊටපස්සේ කවදාවත් හොද සම්මාන උළෙලකට වද්දගන්නේ නෑ මේවා හදන එවුන්ව.
ඇමෙරිකාවේ ඉන්න මානසික රෝගීන්ට , රිටයර් වෙච්ච ආමි එකේ එවුන්ට ත්‍රිල් එකක් දෙන්න හදපු DVD සීරියස් එකක් විතරයි.
තව මානසික පිස්සන්ව සිරියල් කිලර්ස්ලට ඉන්ස්පයර් වෙන්න පුළුවන් මේවා බලලා.