sirasa nattan oi tama lankawa loke hondama rataකොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදු සිරිමරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.
ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
