ඔන්න අහු උනා හොරේ!
Oh! Indika Check this out!! WOW!!
අම්මට උඩු!
මං දන්න කියන පොරක් වලත්ත video එකක් මට එවල fun එකේ බලන්න!! නිකං නෙමෙයි, කෙල්ලෙක්ගෙ පොටො එකකුත් එක්ක. අර පොටෝ එකක්ය කිව්වෙ video thumbnail එකක්, කෙල්ලෙක් ඉන්නවා උඩු කය ඇරගෙන! ෂාහ් click කළෙමි දුටු තැන!
මේ තියෙන්නෙ සීන් එක!
ඔන්න ඕක තමා ආවෙ, නිකං නෙමෙයි, අලි විකාරයකුත් එක්ක.
මේක ඔබන්නලු! TV show එකක live වෙච්ච සීන් එකක්ලු!
click කලේ මේක නෙමෙයි, comment කියන එක!
දැම්මා යාලුවට comment එකක්! "මචෝ, ඕං උඹ SPAM බොට්ටෙක්ට අමු මාට්ටු!"
කෝකටත් කියලා බලන්න මමත් ගියා ඕකට!
ගියෙ ඕක ඔබලා නෙමෙයි, ජිල්බුවා උනාට මට එච්ච්ර ඇම්මක් නෑ, ආයෙත් ඔය වගේ එව්වා බලන්න ඕකම ඔබන්න ඕනෙයැ,
අළුතෙන් Safe ක්‍රමයක් දාගෙන web page එක Open කලා මෙන්න මෙතන තමා ඕකෙ ඉස්ටාට් එක!
එබුවට නං කමක් නෑ හැබැයි ඒකෙ තියෙන එව්වානං කිසිම දෙයක් "කරන්න" යන්න එපා!!!!!
http://yikes19.blogspot.com/
ගිහින්ම බලාගන්නකෝ සීන් එක
Plugin එකක් missing ලු install කරන්න මේක ඔබන්නලු, අම්මො ඔබන්න එපාය. ඕක තමයි හොරේ!!
අපිත් ඉතින් නොදන්න හිකනල්ලු වගෙ කවදාවත් දැකපු නැති කෙල්ලෙක්ගෙ හෙළුව බලන්නය කියලා හිතාගෙන plugin install කරන්න යනවා..! අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු,
ඔන්න ඔය plugin එක කියපු එක තමා SPAM එක!
ගොබ්බයො වගේ ඕක එබුවහම කෙල්ලව පෙනෙයි කියලා හිතං ඇති. මොන බම්බුවක්ද? ඕනෙමනං ඔබල බලන්න, කෙල්ලෙක්ව නං පේන එකක් නෑ, හැබැයි facebook එකේ යාලුවන්ගෙන් කුණුහරුප අහන්න වෙයි "මොකද්ද යකෝ තෝ අපිට එව්වෙ?" කියලා.
මේක හදපු එකාගෙ අරමුණු කීපයක් තියෙන්න පුළුවන්!
1) ජොලියට!
2) හොරකම!
3) කැතකම!
4) අන්තිම එක තමා සල්ලි ටිකක් හොයාගන්න (පව් දුප්පතෙක් වෙන්ටැ)
අපි නිකං එකින් එක බලමු
෴ජොලියට෴
ඕකනං ඉතින් කියන්න දෙයක් නෑ, කස්ටියක්ව අන්දෝලා පොඩි පොඩි ජොලි අපිත් ගන්නවනෙ, හදපු එකාට සමාව දෙතැහැකි ජොලියට කලානං, එහෙනං අව්ලක් නෑ මොකද ඕකෙන් අපිට මුකුත් වෙන්නෑ, හැබැයි අනික් උංගෙන් කුණුහරුප නං අහන්න වෙනවා.
෴හොරකම෴
ඔන්න ටිකක් පරිස්සම් වෙන්නෝන. ඕක අපි එබුව ගමන් ම අපේ facebook account details හදපු එකාට ගත හැකි!! එතකොට ඉතින් මොනවද වෙන්නෙ කියල ආයෙත් කියන්න ඕනෙ නැහැනෙ. facebook නං මදැයි! අපේ අසරණ කොම්පියුටරේ අස්සටත් රිංගයි!! හොරෙන් මොනවා කරයි ද කියලා කව්ද දන්නේ හෑ?
෴කැතකම෴
ඕකනං ඉතිං හොරකම extended!!!! වගේ දෙයක්!! හොරකං කරනවා විතරක් නෙමෙයි!, අපේ කොම්පියුටර් වල සිස්ටම් ෆයිල්නුත් මකන්න පුලුවන්! ඌට මොකටද අපේ සිස්ටම් ෆියිල් මකලා? අන්න ඒක තමා. ඌට වැඩක් නෑ, ඒකනෙ කැත කම කියන්නෙ!
අන්තිම එක තමා ෴සල්ලි ටිකක්෴ හොයාගන්න එක!
ඕං ගිහිං බලන්නකො වලත්ත සයිට් එකේ පොඩි පොඩි ඇඩ් වගේකුත් තියෙනවා. facebook කියලත් එහෙ මෙහෙ ගහලා තියෙනවා. වෙන මොනවත්ම නැහැ. Google AdSense වලත් පොඩි සීන් එකක් තියෙනවනෙ, Ad එකක් දාන්න නං blog එක හොඳට හිට් වෙන්නෝනා. ඒ කියන්නෙ කවුරු කවුරු හරි නිතරම එන්න ඕන. ඉතිං වදේ වල් දෙයක් බලන්න නිසා බුරුතු පිටිං එනවනෙ, ඉතිං මිනිහගෙ බ්ලොගේ ඇඩ් ටික ටක්කෙට වැඩ!
අනිත් කිච වැඩේ කියන්නෙ, සයිට් එක බොරුවක් කියලා නොපෙන්නන්න හදපු එකා හෙන ගේමක් දීලා තියෙනවා. සම්පූර්ණ හැඩයත් FB වගේ හදන්න ගේමක් දීලා තියෙනවා. ඒ වගෙම පොඩි comment bar එකකුත් දාලා. සමහරු හොඳින්ම දන්නවා මේක SPAM වෙන්නැති කියලා. ඒත් comment box එක දැකලා හිතනවා "අඩේ මේ කට්ටිය බලලා comment නුත් දාලා තියෙන්නෙ,! මාත් බලන්න ඕන"
ඒ තවත් අමු මැටි වළඳක්!!! පොඩ්ඩක් ඔබලා බලන්න ඔය comment box එක වැඩ කොරනවද කියලා, නෑ!!! ඒක නිකං පින්තූරයක් විතරයි, මේ තියෙන්නෙ!! එතනින්ම තමා ඇදල ගත්තෙ
ඕං එහෙනං වැඩේ!!!!
අපේ බ්ලොග් ලියන අයගෙනුත් බොහොමයක් facebook ඉන්න උදවිය. එහෙනං මං පොඩි උපදෙසක් දෙන්නංකෝ, කවදාවත් Facebook එකේ වලත්ත Video එකක් දුටු තැන, ඒක ක්ලික් නොකර, එවප්පු එකාට උපදෙසක් දෙන්න, මිනිහගෙ යාලුවන්ව වත් ඒකෙන් බේරන්න, මොකද facebook import හෝ embed කරපු වීඩියො පෙන්නන්නෙ එතනමයි, වෙන සයිට් වලට එක්කං ගොහිල්ලා එක එක දේවල් කොරන්න දෙන්නෙ නැහැ.
අනිත් කාරනේ තමා මේක කියෙව්ව ඔයා කෙල්ලෙක්නම්, හිතන්න එපා කොල්ලො වනචරයො නිසා අමාරුවෙ වැටෙනවා කියලා, මටත් ඔය වගේ බොහොමයක් Links wall එකේ දාලා තිබ්බා, වෙන කවුරුත් නෙමෙයි කෙල්ලොම දෙතුන් දෙනෙක්!! ඕක තමා කියන්නෙ මිනිස්සුන්ගෙ කුතුහලයෙන් අයුතු ප්‍රයෝජන ගැනිම කියලා. මිනිස්සු කියන්නෙ ඉතිං ගෑනු පිරිමි අපි දෙගොල්ලොමනෙ. HUMAN NATURE කියන්නෙත් ඕකට වෙන්ටැති මයෙ හිතේ., ඕං එහෙනං මං නැවතුනා......
ඔය කට්ටියටත් මොන මොනා හරි කියන්න තියෙනවනං පහලෙන් කොමෙන්ට් පාරක් එහෙම දාලා යන්නකෝ!!!! අපි ගියා බායි ටටා හොදේ!!

Source:-http://indibanda.blogspot.com/2011/12/blog-post.html