ඔන්න ආයේම පාරක් ලංකාවට ඇවිල්ලා.. පට්ට බං.. Mark Wiens
Food in Sri Lanka - 1.5 KG MONSTER Crab Curry (Family Recipe) in Colombo, Sri Lanka! 

මූ අර Food Ranger (Trevor James) යන පාරෙම පස්සෙන් යනවාද කොහෙද![]()

ෆුඩ් රේන්ජර් පැංචෙක් බං මාක්වින් එක්ක බැලුවම.... ෆුඩ් රේන්ජර්ගෙ වගෙ දෙගුනයක් සබ්ස් තියනව මාක්වීන්ට.. මාක්වීන් ලංකාවට ආව දෙවෙනි පාර මේක. 2013 මුලින් ආව.
අනික ෆුඩ්‍රේන්ජර් මොනවද බන් ඒ කලේ. හරක් ඇට හොද්දක් හදල ට්‍රැඩිශනල් ෆුඩ්ලු ලංකාවේ. හැබැයි ඌට ගයිඩ් කල ගැණිම තමා මූටත් සෙට් වෙලා ඉන්නෙ මේ පාර..

ara foodranger utta gubbayam asse lagala guu kawa. mu hodai e athin
e madiwata ara petti kadekin tea ekak beela kunu roti kala paw yako

Crab ඔය තරම් ලොකු වෙන්න මුන් උන්ට weight gain powder වත් දෙනවද..![]()
ෆුඩ් රේන්ජර් පැංචෙක් බං මාක්වින් එක්ක බැලුවම.... ෆුඩ් රේන්ජර්ගෙ වගෙ දෙගුනයක් සබ්ස් තියනව මාක්වීන්ට.. මාක්වීන් ලංකාවට ආව දෙවෙනි පාර මේක. 2013 මුලින් ආව.
අනික ෆුඩ්‍රේන්ජර් මොනවද බන් ඒ කලේ. හරක් ඇට හොද්දක් හදල ට්‍රැඩිශනල් ෆුඩ්ලු ලංකාවේ. හැබැයි ඌට ගයිඩ් කල ගැණිම තමා මූටත් සෙට් වෙලා ඉන්නෙ මේ පාර..

------------------
මන් හිතුවේ මුද් දෙන්නා එකෙක් කියල බන් ...........
ටිකක් එකවගේනේ .........
හැබය් ඇත්තටම අර හරක් ඇට හොද්දට වැඩ මේක හෙන පට්ට ............