ඔන්න එලියට දැම්මෝ..
**officially launched**
ඔන්න යාළුවනේ දවස් 4ක් විතර මහ රාත්‍රියේ..දවසට පැය 2ක් විතර නිදි මරල මගේ දෙවනි වෙබි සයිට් එක හදල ඉවර කරල එළියට දැම්ම... මේක මගේ පාළනය යටතේ තිබුනත් මේක යාවත්කාලීන(update) කරන්නෙ මගේ යාළුවෙක්..(මූ බාරගත්තට කරන්නෑ වගේ..
) මොකද අධ්‍යාපන කටයුතුත් එක්ක ටිකක් විතර මේදවස්වල මේකට කාලය යොදවන්න අමාරුයි..
මේක ස්පෑම් එකක් විදියට ගන්න නම් එපා..මට ඕන උනේ මේක ඔයාලට හඳුන්වලා දෙන්න..විතරයි..මගේ පලවෙනි සයිට් එකට එළකිරියෙ යාළුවො ගොඩක් ලයික් කරල තිබුන..
ඉතින් ඔයාලත් මේකට ගිහිල්ල මේක තවත් වැඩිදියුනු කරගන්න මට උපදෙස් ටිකක් දෙන්න..
මොකද මේකෙ ඉතා දක්ෂ නිර්මාණ කරුවන් ගොඩදෙනෙක් ඉන්නවනේ..ඉතින් එයාලගේ උපදෙස් මට ගොඩක් වටිනවා..
මම මේක ඩිසයින් කරේ ඉක්මනින් ලොඩ් වෙන විදියට. වගේම ඇඩ්සෙන්ස් වලට ගැලපෙන විදියට..ඒ නිසා වැඩිය ලස්සන කරන්න ගියේනැහැ..
ඉතින් ඔයාලත් සයිට් එකට ගිහිල්ලා..ගුණ දොස් කියනවනම් මම ගොඩක් කැමතියි..

මෙන්න ලිංක් එක http://www.smartbloggertemplates.com
ඔන්න යාළුවනේ දවස් 4ක් විතර මහ රාත්‍රියේ..දවසට පැය 2ක් විතර නිදි මරල මගේ දෙවනි වෙබි සයිට් එක හදල ඉවර කරල එළියට දැම්ම... මේක මගේ පාළනය යටතේ තිබුනත් මේක යාවත්කාලීන(update) කරන්නෙ මගේ යාළුවෙක්..(මූ බාරගත්තට කරන්නෑ වගේ..

) මොකද අධ්‍යාපන කටයුතුත් එක්ක ටිකක් විතර මේදවස්වල මේකට කාලය යොදවන්න අමාරුයි..
මේක ස්පෑම් එකක් විදියට ගන්න නම් එපා..මට ඕන උනේ මේක ඔයාලට හඳුන්වලා දෙන්න..විතරයි..මගේ පලවෙනි සයිට් එකට එළකිරියෙ යාළුවො ගොඩක් ලයික් කරල තිබුන..
ඉතින් ඔයාලත් මේකට ගිහිල්ල මේක තවත් වැඩිදියුනු කරගන්න මට උපදෙස් ටිකක් දෙන්න..
මොකද මේකෙ ඉතා දක්ෂ නිර්මාණ කරුවන් ගොඩදෙනෙක් ඉන්නවනේ..ඉතින් එයාලගේ උපදෙස් මට ගොඩක් වටිනවා..මම මේක ඩිසයින් කරේ ඉක්මනින් ලොඩ් වෙන විදියට. වගේම ඇඩ්සෙන්ස් වලට ගැලපෙන විදියට..ඒ නිසා වැඩිය ලස්සන කරන්න ගියේනැහැ..