ඔන්න එලියට දැම්මෝ..:-) **officially launched**

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
වැලි ගොව්වා;12326881 said:
මළා.ෆොටෝ හදනවා කිව්වට මචෝ මම ෆොටෝ ගන්නෙ නම් නෑ.මම වැඩ කරන්නේ ෆොටෝශොප් වලින් එහෙම.දැනටනම් දන්නේ ෆොටෝශොප් වැඩ විතරයි.මේ තියෙන්නේ ඊයේ හදපු එකක්....:D:D

http://www.elakiri.com/forum/showthread.php?t=1377915

අහ්! අවුලක් නෑ මචන්..ෆොටෝෂොප් හොඳට පුලුවන් කියන්නේ ගොඩක් හොඳ දෙයක්...මම නම් photoshop දන්නේ බොහොම ටිකක්..:yes: උය layer style ටිකක් එහෙම දාගෙන පොඩ්ඩක් හැඩ වැඩ කරගන්න විතරයි මම දන්නෙත්..:D ඉන්න ත්‍රෙඩ් එක බලල කොමද කොල්ලගෙ වැඩකිඩ කියල බලන්න
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Fatta Machan site eka! :D Niyama Blogger Templates tikak thiyenawa.
Ara yaluwek kiuwa wage site name eka tikak Highlight unanam hodai :yes:
Machan Platform eka Blogger da?
All the best!
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Fatta Machan site eka! :D Niyama Blogger Templates tikak thiyenawa.
Ara yaluwek kiuwa wage site name eka tikak Highlight unanam hodai :yes:
Machan Platform eka Blogger da?
All the best!


Thanx New Folder :yes::yes: ow matath eka wenas karanna ona..eth mata photoshop wadiya baha...ideas thibunath photoshop godak bari nisa mata lassana logo ekak hada ganna baha...online tutorials wath balala photoshop hodata igenna ganna ona...anith eka blogger thama...:cool::cool: