ඔන්න එහෙනම් මාත් ගත්තා..මරු බඩුව ඈ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :cool::)
    11.gif
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔකේ ටච් එක අවුල්...ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනව

    එක පාරක් හරි වැටුනොත් ටච් එක හරියට වැඩ කරන්නේ නැතිව යනවා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඔකේ ටච් එක අවුල්...ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනව

    එක පාරක් හරි වැටුනොත් ටච් එක හරියට වැඩ කරන්නේ නැතිව යනවා
    ටච් ෆෝන් එහෙම තමා මචන්
    වැටුනොත් සොරිම තමා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔකේ ටච් එක අවුල්...ෆැක්ටරි ෆෝල්ට් එකක් තියනව

    එක පාරක් හරි වැටුනොත් ටච් එක හරියට වැඩ කරන්නේ නැතිව යනවා

    eehmada bun .. reviews wala nam ohoma ekak dakke na

    uba use karalada dakke kohomada oka danne ?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hema deyakma dala tiyenawa keeyatada gaththe kiala dala nehene.. kohenda gaththe.. warranty kohenda... ganna inna ayata uwanama wei.