ඔන්න ඔහේ කීයක් හරි දෙන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    කියන්නේ ඇයි බං මිනිස්සු?

    කරන වැඩේට හරි වටිනාකමක් කියන්න මුන් ලජ්ජා ද?

    පොඩි වතුර බට කේස් එකක් හදන්න ආපු පොර ගාන ඇහුවම මේ වගේ බයිලයක් ගහනවා.

    🤔
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    රුපියල් 10ක් දීපං ඒ වෙලාවට . . එතකොට හරියනවා ඒ අමාරුව
    අන්න අම්මා 1000ක් දීලා ඌ ඒක අරන් ගිහින්

    මං වැඩ මෙහේ.. දැන් මට guilty වගේ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    පොඩි වතුර බට කේස් එකක්
    Ubatama hadaganna tibbane. DIY project karala success unama antimata amutu happiness ekak tiyenawa
     
    • Like
    Reactions: RottenCOLT

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    පොඩි වතුර බට කේස් එකක්
    Ubatama hadaganna tibbane. DIY project karala success unama antimata amutu happiness ekak tiyenawa
    ඕව කරන්න ගියාම තිබ්බට වැඩිය කැඩෙනවා
     
    • Haha
    Reactions: Voldemort Bro

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Okath kapatikama hari gana adu hinda ohoma kiwwahama wadipura kiyak hari enawa. Uba aduwen dunnoth thawa kiyak hari denna kiyai. 🥴
     
    • Like
    Reactions: Ldy

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    pahugiya awurudu 10 tama minissunta hadanna dunne
    mage phone ekayi
    gedara wathura motor ekakyi
    wahane wadyi

    giya awurudde phone eke case ekak awith mamama hdagaththa.
    me awurudde idan wahane minor repair and maintenance tikath mamama karanwa.
    pressure washer ekak ganna inne
    ethkota wash karanna yanna oneth na.

    wathura motor ekath genath dan 5-6 wadiyi,

    welwaka galwala grease karanna one, saddayak enwa.