කියන්නේ ඇයි බං මිනිස්සු?
කරන වැඩේට හරි වටිනාකමක් කියන්න මුන් ලජ්ජා ද?
පොඩි වතුර බට කේස් එකක් හදන්න ආපු පොර ගාන ඇහුවම මේ වගේ බයිලයක් ගහනවා.