ඔන්න ඔහොමයි මිනිස්සු!! සැලෙන්න නරකයි.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113
    මම මගෙ අලුත් Suzuki Baleno එක ගත්තෙ මීට අවුරුදු පහකට විතර කලින්. මේක අරන් ඔෆිස් එකට ගෙනාවා. සාමාන්‍යයෙන් අපේ ඔෆිස් එකේ පුරුද්දක් තියෙනවා කවුරුහරි අලුත් වාහනයක් ගත්තම හිතවත් කට්ටිය ඇවිත් ඒක බලනවා. විස්තර අහනවා. ඉතිං අයිතිකාරයත් මහ උජාරුවෙන් විස්තර කියනවා තමන්ට තියෙන්නෙ ලෝකෙ හොඳම වාහනේ වගේ.

    මගේ එකටත් ඕකම වුනා. මමත් ඉතිං මේක තමයි හොඳම වාහනේ වගේ මේ Indian Made Suzuki Baleno එක ගැන පම්පෝරි ගහනවා.

    මේ වෙලාවෙ සිගරැට් බොන්න car park එකට ආපු ඔෆිස් එකේ එකෙකුත් මේක බලන්න ආවා. ඇවිත් වටේ රවුමක් එහෙම ගිහින් රෝදෙ තියෙන ඩිස්ක් බ්‍රේක් එකේ කැලිපර් එක පෙන්නලා කියනවා "බලපන් මචං මේ කෑල්ල හෙන අවුල් නෙහ්. මේක ඉන්දියන් නෙහ්. ජපන් එහෙක නම් මෙහෙම නෑ" කියලා.

    යකෝ මූ දැක්කෙ නෑ රෝද හතරම original company alloy wheel කියලා. මූ දැක්කෙ නෑ රෝද හතරම disk break කියලා. මූ දැක්කෙ නෑ මේක crossover එකක් කියලා.

    මොනවා කියන්නද. "හ්ම්" කියලා නිකං හිටියා. මුට අඩුම තරමින් ඉන්දියන් එකක්වත් නැහැ.

    මේක මට මතක් වුණේ ඔෆිස් එකේ තව යාළුවෙක් ළඟදි අලුත් වාහනයක් ගෙනාවා. මේක ගැන කට්ටිය එක එක ඒවා කියනවා. අරක නෑ. මේකෙ පෙනුම නෑ. ඕක නෙවේ ගන්න තිබුණෙ. බ්ලා බ්ලා බ්ලා.

    අනේ ඒක උගෙ කැමැත්ත. උට පුළුවන් විධිය. ඌ ඒක අරං සතුටු වෙනවනම් අපිට පාන්ද?

    මම අදටත් මගේ වාහනේ ගැන සතුටුයි. ගත්ත දවසෙ තිබුණ satisfaction එක තාම තියෙනවා. මේ දේවල් එක එකාට වෙනස්.

    ඔන්න ඔහොමයි මිනිස්සු.
    සැලෙන්න නරකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535

    අනුන්ගෙ හුත්තවල් මෙතන අතෑරලා පුකේ ඇරගන්නෙ නැතුව ගිහින් නිදාගනින් ෆේල් පොන්නයෝ 😏 😏
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    අපිට පිටිපස්සෙ ඩිස්ක් බ්රේක් නෑ, අපි සැලෙනවද, නෑ.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,853
    1,264
    113
    Mars
    Island mentality machang! Lankawe minissu kiyana widiyata apita inna giyoth itin loans walin mirikila tamai nawatinne.

    Dial ekak kiyanawa ahuna Aluth Prado ekata wada parana Prado eka tikak lassanai kiyala. Nikatama hitapanko mentality eka kohomada kiyala
    මම මගෙ අලුත් Suzuki Baleno එක ගත්තෙ මීට අවුරුදු පහකට විතර කලින්. මේක අරන් ඔෆිස් එකට ගෙනාවා. සාමාන්‍යයෙන් අපේ ඔෆිස් එකේ පුරුද්දක් තියෙනවා කවුරුහරි අලුත් වාහනයක් ගත්තම හිතවත් කට්ටිය ඇවිත් ඒක බලනවා. විස්තර අහනවා. ඉතිං අයිතිකාරයත් මහ උජාරුවෙන් විස්තර කියනවා තමන්ට තියෙන්නෙ ලෝකෙ හොඳම වාහනේ වගේ.

    මගේ එකටත් ඕකම වුනා. මමත් ඉතිං මේක තමයි හොඳම වාහනේ වගේ මේ Indian Made Suzuki Baleno එක ගැන පම්පෝරි ගහනවා.

    මේ වෙලාවෙ සිගරැට් බොන්න car park එකට ආපු ඔෆිස් එකේ එකෙකුත් මේක බලන්න ආවා. ඇවිත් වටේ රවුමක් එහෙම ගිහින් රෝදෙ තියෙන ඩිස්ක් බ්‍රේක් එකේ කැලිපර් එක පෙන්නලා කියනවා "බලපන් මචං මේ කෑල්ල හෙන අවුල් නෙහ්. මේක ඉන්දියන් නෙහ්. ජපන් එහෙක නම් මෙහෙම නෑ" කියලා.

    යකෝ මූ දැක්කෙ නෑ රෝද හතරම original company alloy wheel කියලා. මූ දැක්කෙ නෑ රෝද හතරම disk break කියලා. මූ දැක්කෙ නෑ මේක crossover එකක් කියලා.

    මොනවා කියන්නද. "හ්ම්" කියලා නිකං හිටියා. මුට අඩුම තරමින් ඉන්දියන් එකක්වත් නැහැ.

    මේක මට මතක් වුණේ ඔෆිස් එකේ තව යාළුවෙක් ළඟදි අලුත් වාහනයක් ගෙනාවා. මේක ගැන කට්ටිය එක එක ඒවා කියනවා. අරක නෑ. මේකෙ පෙනුම නෑ. ඕක නෙවේ ගන්න තිබුණෙ. බ්ලා බ්ලා බ්ලා.

    අනේ ඒක උගෙ කැමැත්ත. උට පුළුවන් විධිය. ඌ ඒක අරං සතුටු වෙනවනම් අපිට පාන්ද?

    මම අදටත් මගේ වාහනේ ගැන සතුටුයි. ගත්ත දවසෙ තිබුණ satisfaction එක තාම තියෙනවා. මේ දේවල් එක එකාට වෙනස්.

    ඔන්න ඔහොමයි මිනිස්සු.
    සැලෙන්න නරකයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Man nan asai,owata upset ganne netiwa enjoy karanna one jealousy eka
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,022
    2,153
    113
    Rephrase this.. (no A.I. help please)

    "බලපන් මචං මේ කෑල්ල හෙන අවුල් නෙහ්. මේක ඉන්දියන් නෙහ්. ජපන් එහෙක නම් මෙහෙම නෑ"

    Hint: That guy could've given credit first