ඔන්න ඔහොමයි සම්බාධක දාන්නෙ 😂😂

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland

    Russian economy is expected to grow faster than the UK & Germany

    කුරුසෙ දාල කියල තියෙන්නේ 2023 ෆෝකාස්ට් එක කියල. ඒ කියන්නේ මුහුධ දිහා බලල කියනව හෙට අනිද්දා නැවක් එයි කියල හිටං

    කෝ මේකේ චයිනිස් ඉකොනොමි ෆෝකාස්ට් එක දාල නෑ නේ
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    පොඩි කාලෙ හත්පෙතිමල කියෝපු අපි වෙන කාට කඩේ යන්නද 😂😂
    lol, මං දැන් කියවන පොත ලියාපු පොර wanted list එකේ ඉන්නෙ, ස්පෙෂල් මිලිටරි ඔපරේෂන් එකට අරවා මේවා කිව්වා කියලා :rolleyes:

    https://www.reuters.com/world/europe/russia-adds-popular-sci-fi-writer-its-wanted-list-2022-06-07
     
    • Haha
    Reactions: Edward Kenway

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Fa6g-Lc-FWYAA84-SO.jpg
    owa karanne russia walin ewapu un 😂
    Moldova walath patan aran. Voice cut ganna giyama un danne na language eka 😂