දැනුයි ගෙදර ආවෙ
පැය 6-7ක් දුවන්න ඇති
මචන්ලා... ඊයේ රෑ වෙච්ච වැඩේ නම් මට තාමත් හිතාගන්න බැහැ බං! මේක මගේ ජීවිතේටම වෙච්ච පට්ටම පිස්සුම සීන් එකක්!
මම ඊයේ රෑ Uber Eats ඩිලිවරි එකක් අරන් ගියා කොළඹ පැත්තේ පට්ටම posh අපාට්මන්ට් එකකට. ලොකේෂන් එකට ගිහින් කෝල් එකක් ගත්තාම, ටික වෙලාවකින් සෙක්සි ගර්ල්කෙනෙක් දොර ඇරියේ! අම්මෝ, ඇඳලා හිටපු ලස්සන... දැක්කම මල්ලිගේ මොළේ 200ට විතර වැඩ කරන්න පටන් ගත්තා!
කෑම එක දීලා, මම යන්න හැරෙනකොටම ඒකි මගේ අත අල්ලලා කිව්වා...
"මල්ලි පොඩ්ඩක් ඉන්න..."
කියලා, කාමරේට ගිහින් ඇවිල්ලා මගේ අතට මොකක්ද දීලා දොර වැහුවා බං! මම බයික් එකට ඇවිල්ලා ලයිට් එක දාලා බලනකොට... අම්මෝ දෙයියනේ! ඒක ඒ සෙක්සි ගර්ල්ගේ පැන්ටියක් බං! සුවඳට මාව සිහි නැති වෙලා ගියා!
මම දැන් කල්පනා කරන්නේ මේකට මොකක්ද කරන්නේ කියලා. මේක ප්රාණ පරිත්යාගයෙන්ම බයික් එකේ පෙට්ටිය උඩ තියලා ආරක්ෂා කරගන්නවද, නැත්තම්...


මට තාමත් හුස්ම ගන්න බෑ බං මේක මතක් වෙද්දී!