ඉතින් දැන් දිනුවට පස්සේ රට පාලනය කරන්නේ අනුර ද නැත්නමි හුරේ දාන සෙට් එකදවෙනසක් වෙනසක් , අලුත් දේශපාලන සංස්කෘතිය ක් වගේ ටෝක් දුන්නට අර පරණ විදියම තමයි
උන්ට කෙලවනවා , අපේ උන් දානව , හුරේ කියනව .
ඉතින් දැන් දිනුවට පස්සේ රට පාලනය කරන්නේ අනුර ද නැත්නමි හුරේ දාන සෙට් එකදවෙනසක් වෙනසක් , අලුත් දේශපාලන සංස්කෘතිය ක් වගේ ටෝක් දුන්නට අර පරණ විදියම තමයි
උන්ට කෙලවනවා , අපේ උන් දානව , හුරේ කියනව .
උබ කියන කතාව ඇත්ත.ඔය කතා වල ඇත්ත තත්වේ තේරුම් ගණන් බැරි එක හෙන අවුලක් ඉතින් . මොනවා කරන්න ද .
හුරේ කියපන් කොටා කියන ඔය වගේ ගැලරි චූන් වල ට . ප්ස්ස්සේ අර ගෝටා ඇරලා ගියාම තේරුනා වගේ හිතල බලපං කරපු කතා .
හරි හමන් එකෙක් කියන්නේ නැති ලාමක කතාවක් .
කොටින්ම උගේ තියන මානසිකත්වය පෙන්නන එකක් .
තමන්ට විරුද්දව ඉන්න උන්ට කෙලවිම සතුටක් විදියට හිතල කියන කතා .
මේ ටිකේම ඌ කියන්නේ ඔය වගේ ඒවා .
පුද්ගලික චරිත අරගෙන කෙලවන්ව කියනව . වටේ ඉන්න මෝඩයෝ හුරේ කියන්ව .
ඉතින් ඌ ට ඕක අරුගේ පුතා එළියේ , මුගේ පුතා එළියේ , අරුගේ අයියා එළියේ , වගේ අරගෙන කියනව කියන්නේ ම විරුද්ධ පක්ෂේ උන් එළියේ කිව්වම චූන් කිරිමේ මානසිකත්වය .
දැන් මයිත්‍රී ගේ අයියා කෙනෙක් ද මොකෙක් ද හිටිය SLT එකේ ද කොහෙද . ඌ එහෙම එකෙක් ද ??පත්කරල තියෙන එකෙක් කියපන් බලන්න. මමත් රජයේ ආයතනයකනෙ ඉන්නෙ. මම දන්න උන් නම් සේරම ඡන්ද වලට පුක දුන්න උන් සහ නෑදෑයො.
හුරේ දාන උන්ව චුන කරන අනුරඉතින් දැන් දිනුවට පස්සේ රට පාලනය කරන්නේ අනුර ද නැත්නමි හුරේ දාන සෙට් එකද![]()

එකනේ . දැන් එතන කිව්වොත් කියයි නෑ එහ්ටන සුදුසුකම් කියලා .උනවයි අරුන්වයි සසදන්න එපා කියලා .Chathuranga ponnayage taththa NPP ekey lokkek.
Conflict of interestඔව් , හරි නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වෙන් නෑ...
ඒත් හිතට අවංකව කියපන් ඔය නෑයො හෝ හදුනන අය ඇවිත් ඕවගේ ඇටෑච් වෙලා ඉන්නෙ රට හදන්නමද?
ඔව් ඌ එහෙම එකෙක් තමා. ඌ එහෙම නෙවේනම් SLT එක පිරෙන්න සේවකයො දාන්නෙ නෑනෙ.දැන් මයිත්‍රී ගේ අයියා කෙනෙක් ද මොකෙක් ද හිටිය SLT එකේ ද කොහෙද . ඌ එහෙම එකෙක් ද ??
ඉන්ඩ පුලුවන් රාජ්‍යය පරිපාලන සේවයේ එහෙම ඕනතරම් එහෙම ඉඳල තියෙනව. ඒව සහෝදරය උන හින්දම ලැබුන ඒව නෙවේ.දැන් ඇමති මන්ත්‍රී ලගේ සහෝදරයෝ ඉන්න බැරිද රජයේ ලොකු නතනුරු දරන ?
සුදුසු නැති උන්ගෙ නම් කීවාම මොකද වෙන්නෙබහුතරයක් උන් පවුලේ උන් නිසා දාගත්ත උන් තමයි .
උන්ව පොදුවේ කියලා නුසුදුසු උන් අයින් කරනවා කියන්න පුලුවන් . ඔතන පවුලේ උන් විතරක් නෙවෙයි යාලුවොත් ඇති . .
මම කිව්වේ තනි තනි එකා අරගෙන කෙල්වන්ව කිව්වම අනිත් උන් චුන් වෙන එක පාවිච්චි කරන එක
මේක සහෝදර කමකට ලැබුන එකක් නෙවෙයි .. ඌ සෑහෙන කාලයක් ඒ වගේ තනතුරු වල ඉදපු එකෙක් දන්නා විදියට .ඔව් ඌ එහෙම එකෙක් තමා. ඌ එහෙම නෙවේනම් SLT එක පිරෙන්න සේවකයො දාන්නෙ නෑනෙ.
උබට ඒ නම් ඔක්කොම නුසුසුසු උන් කියලා ඔප්පු කරන්න පුලුවන් ද මේ වෙලාවේ ?සුදුසු නැති උන්ගෙ නම් කීවාම මොකද වෙන්නෙ.
හා බං උඹට හොඳ එකෙක්ගැන කියන්න බැරි උන හින්ද මම 417කගෙ විස්තර දැන් කියන්නම්උබට ඒ නම් ඔක්කොම නුසුසුසු උන් කියලා ඔප්පු කරන්න පුලුවන් ද මේ වෙලාවේ ?
මට සහතික දෙන්න බෑ හොදද නරකද කියල .හා බං උඹට හොඳ එකෙක්ගැන කියන්න බැරි උන හින්ද මම 417කගෙ විස්තර දැන් කියන්නම්![]()
හරි හරි ඕක ගැන කියවගෙන වැඩක් නෑනෙ. උඹයි මමයි නෙවේනෙ ඕක කරන්නෙ. කියන විදියට කරනවද බලන්න අනුරට ඡන්දෙ දාපන් උඹ කීව වගේ.මට සහතික දෙන්න බෑ හොදද නරකද කියල .
නුසුදුසු නම් අයින් කරන්න ඕනේ නෑයෙක් උනත් නැතත් .. ජෙප්පෙක් උනත් .
නෑයෙක් උන පලියට එලියට කියල කියන එක මෝඩ කතාවක් ඉතින් .
ඔව් ඉතින් ඌ ට තමයි දාන්නේ . ඌ නේ ජනාදිපති .හරි හරි ඕක ගැන කියවගෙන වැඩක් නෑනෙ. උඹයි මමයි නෙවේනෙ ඕක කරන්නෙ. කියන විදියට කරනවද බලන්න අනුරට ඡන්දෙ දාපන් උඹ කීව වගේ.![]()
හෝව් හෝව් කලබල වෙන්න එපා. රනිල්ට නෙවෙයි බැනල තියෙන්නෙඌ කියන කතාව ගොන් කතාවක් ඕයි . අනිත් ආණ්ඩු ආවම මුල ඉදන් නිලදාරී පක්ෂ විපක්ෂ බලලා මාරු කරපු දේම ඌත් කරනවා කියලා වටේ උන්ට චූන් එකක් දෙන ලාමක කතාවක් ...![]()
ශාන්තී...රටේ අනාගත ජනාදිපති ගේ කතා ගැන මම මේ කියනෙන් . උබ ඔය මොන නාකියෙක් ගැනද කියවන්නේ ?හෝව් හෝව් කලබල වෙන්න එපා. රනිල්ට නෙවෙයි බැනල තියෙන්නෙශාන්තී...
ශාන්තී... ශාන්තී...රටේ අනාගත ජනාදිපති ගේ කතා ගැන මම මේ කියනෙන් . උබ ඔය මොන නාකියෙක් ගැනද කියවන්නේ ?![]()
කොහොමත් චන්දේ කාලේ ඒවා බම්ප් වෙන්ව .@dilann උඹ මෙහෙම කොල්ලො අවුස්සලා ආතල් එකක් ගන්න හදන්නේ අනාගතේ දවසක "මම අනුර ගැන මෙහෙම කිව්ව වගේ දෙයක්" කියලා අනාගත ආතල් එකක් සදහාද![]()

හැබැයි මෙතැන ඔයාගේ මතයක් නැහැනේ තියෙන්නේ විවේචනයක් විතරයි. මතයක් තියෙනවානම් කියන්න ඕනේ අනුර නැත්නම් කවුද විකල්පය කියලාකොහොමත් චන්දේ කාලේ ඒවා බම්ප් වෙන්ව .
මම හිටපු මතේ හරි බලාගන්න මට පුලුවන් නේ .![]()

උන් ගැනත් මම කියලා තියනවහැබැයි මෙතැන ඔයාගේ මතයක් නැහැනේ තියෙන්නේ විවේචනයක් විතරයි. මතයක් තියෙනවානම් කියන්න ඕනේ අනුර නැත්නම් කවුද විකල්පය කියලා![]()
Hariyata karath ehema ba. Eka thamayi nepotism kiyanne. Sira love krn dennektawat company ekaka eka department ekaka inna denne na wage thama. Abuse wenw nattan.උන් හොරු වෙන්න ඇති . නුසුදුසු උන් වෙන්න ඇති . අයින් කරනන් ඕන උන් වෙන්නත් ඇති .
හැබැයි මූ කියන විදිය මෝඩයි .
දැනට ඉන්න ආණ්ඩුවේ උන්ගේ පවුල් වල උන් වෙච්ච පලියට ඌ එළියේ , අරුත් එළියේ , අරුගේ නෑයා ත් එළියේ වගේ ටෝකක් නේ ඔය .
ඕක නෙවෙයි ද මෙච්චර කල් කරේ ඉතින් ?
මූ කියනව දැන් ඉන්න උන්ගේ පවුල් වල උන්ගේ තනතුරු වලින් එලියට දානව කියිල . වටේ උන් හුරේ කියනව .
ඊලගට එන එකා කියනව ජෙප්පන් ගේ නෑයෝ යාළුවො තනතුරු වලින් එලියට දානව කියලා . උගේ වටේ උන් හුරේ කියනව .
දැන් බැරි වෙලාවත් ඔය ඇමති කෙනෙක්ගේ නෑයෙක් සුදුසු කම් තිබිල , ඔය වගේ තනතුරක් හරිය්ටා කරත් වැඩක් නෑ , නෑයෙක් නම් ඌ එළියේ !! වගේ චූන් වෙන කතාවක් ඔය . ඕක කොච්චර කිව්වත් චන්දෙ කාලේ චූන් වෙලා ඉන්න උන්ට තේරෙන්නේ නෑ . දැන් මට බනි .
![]()
![]()