ඔන්න ඕකයි තත්වේ...🥱

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    වෙනසක් වෙනසක් , අලුත් දේශපාලන සංස්කෘතිය ක් වගේ ටෝක් දුන්නට අර පරණ විදියම තමයි
    උන්ට කෙලවනවා , අපේ උන් දානව , හුරේ කියනව .
    ඉතින් දැන් දිනුවට පස්සේ රට පාලනය කරන්නේ අනුර ද නැත්නමි හුරේ දාන සෙට් එකද 😏
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,902
    113
    ඔය කතා වල ඇත්ත තත්වේ තේරුම් ගණන් බැරි එක හෙන අවුලක් ඉතින් . මොනවා කරන්න ද .
    හුරේ කියපන් කොටා කියන ඔය වගේ ගැලරි චූන් වල ට . ප්ස්ස්සේ අර ගෝටා ඇරලා ගියාම තේරුනා වගේ හිතල බලපං කරපු කතා .
    :rofl:

    හරි හමන් එකෙක් කියන්නේ නැති ලාමක කතාවක් .
    කොටින්ම උගේ තියන මානසිකත්වය පෙන්නන එකක් .

    තමන්ට විරුද්දව ඉන්න උන්ට කෙලවිම සතුටක් විදියට හිතල කියන කතා .
    මේ ටිකේම ඌ කියන්නේ ඔය වගේ ඒවා .
    පුද්ගලික චරිත අරගෙන කෙලවන්ව කියනව . වටේ ඉන්න මෝඩයෝ හුරේ කියන්ව .
    උබ කියන කතාව ඇත්ත.
    අනිත් උන්ට කියන කතාවත් ඇත්ත
    අනුර කියන දේත් ඇත්ත. ඌ එහෙම කියන එකත් සාධාරණයි. ඒ වගේම එහෙම කතා ටිකක් කියන්නෙ නැතුව රට හදන විධි මෙහෙමයි ආර්ථිකය හැදෙන්නෙ මෙහෙමයි විතරක් කියල මදි අපේ රටේ ඡන්ද දායකයන්ට. අනිත් පක්ෂෙ උන්ට බනින්නම ඕනෙ, වැරදි කියන්නම ඕනෙ. හැ තිස්සෙම. නැත්තන් ඡන්ද දායකයන්ට ආතල් නෑ. කරන්න දෙයක් නෑ ඉල්ලන දේ දෙන්නත් වෙනවා.
     
    • Like
    Reactions: pdn.ac.lk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඉතින් ඌ ට ඕක අරුගේ පුතා එළියේ , මුගේ පුතා එළියේ , අරුගේ අයියා එළියේ , වගේ අරගෙන කියනව කියන්නේ ම විරුද්ධ පක්ෂේ උන් එළියේ කිව්වම චූන් කිරිමේ මානසිකත්වය .

    ඔව් , මාකටින් නැතුව චන්ද දිනන්න බෑ...

    ඔතන බහුතරයක් එන්නෙ රැල්ලට, උන් ව චූන් කරවල යවන්න ඕනා..

    නමුත්, චූන් එකෙන් එහාට ගිය යතාර්තයක් ඒ කතවෙ තියනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    පත්කරල තියෙන එකෙක් කියපන් බලන්න. මමත් රජයේ ආයතනයකනෙ ඉන්නෙ. මම දන්න උන් නම් සේරම ඡන්ද වලට පුක දුන්න උන් සහ නෑදෑයො.
    දැන් මයිත්‍රී ගේ අයියා කෙනෙක් ද මොකෙක් ද හිටිය SLT එකේ ද කොහෙද . ඌ එහෙම එකෙක් ද ??
    දැන් ඇමති මන්ත්‍රී ලගේ සහෝදරයෝ ඉන්න බැරිද රජයේ ලොකු නතනුරු දරන ?

    බහුතරයක් උන් පවුලේ උන් නිසා දාගත්ත උන් තමයි .
    උන්ව පොදුවේ කියලා නුසුදුසු උන් අයින් කරනවා කියන්න පුලුවන් . ඔතන පවුලේ උන් විතරක් නෙවෙයි යාලුවොත් ඇති . .
    මම කිව්වේ තනි තනි එකා අරගෙන කෙල්වන්ව කිව්වම අනිත් උන් චුන් වෙන එක පාවිච්චි කරන එක .

    හිටපු ජනාදිපතිලා ගැනත් මූ ඔය වගේ කතා කියලා චුන කරනවා .

    ඉතින් දැන් දිනුවට පස්සේ රට පාලනය කරන්නේ අනුර ද නැත්නමි හුරේ දාන සෙට් එකද 😏
    හුරේ දාන උන්ව චුන කරන අනුර :lol:
    ------ Post added on Sep 7, 2024 at 11:29 PM

    Chathuranga ponnayage taththa NPP ekey lokkek.
    එකනේ . දැන් එතන කිව්වොත් කියයි නෑ එහ්ටන සුදුසුකම් කියලා .උනවයි අරුන්වයි සසදන්න එපා කියලා .
    ------ Post added on Sep 7, 2024 at 11:30 PM
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔව් , හරි නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වෙන් නෑ...

    ඒත් හිතට අවංකව කියපන් ඔය නෑයො හෝ හදුනන අය ඇවිත් ඕවගේ ඇටෑච් වෙලා ඉන්නෙ රට හදන්නමද?
    Conflict of interest
     
    • Like
    Reactions: pdn.ac.lk

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    දැන් මයිත්‍රී ගේ අයියා කෙනෙක් ද මොකෙක් ද හිටිය SLT එකේ ද කොහෙද . ඌ එහෙම එකෙක් ද ??
    ඔව් ඌ එහෙම එකෙක් තමා. ඌ එහෙම නෙවේනම් SLT එක පිරෙන්න සේවකයො දාන්නෙ නෑනෙ.
    දැන් ඇමති මන්ත්‍රී ලගේ සහෝදරයෝ ඉන්න බැරිද රජයේ ලොකු නතනුරු දරන ?
    ඉන්ඩ පුලුවන් රාජ්‍යය පරිපාලන සේවයේ එහෙම ඕනතරම් එහෙම ඉඳල තියෙනව. ඒව සහෝදරය උන හින්දම ලැබුන ඒව නෙවේ.
    බහුතරයක් උන් පවුලේ උන් නිසා දාගත්ත උන් තමයි .
    උන්ව පොදුවේ කියලා නුසුදුසු උන් අයින් කරනවා කියන්න පුලුවන් . ඔතන පවුලේ උන් විතරක් නෙවෙයි යාලුවොත් ඇති . .
    මම කිව්වේ තනි තනි එකා අරගෙන කෙල්වන්ව කිව්වම අනිත් උන් චුන් වෙන එක පාවිච්චි කරන එක
    සුදුසු නැති උන්ගෙ නම් කීවාම මොකද වෙන්නෙ 🤣.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    ඔව් ඌ එහෙම එකෙක් තමා. ඌ එහෙම නෙවේනම් SLT එක පිරෙන්න සේවකයො දාන්නෙ නෑනෙ.
    මේක සහෝදර කමකට ලැබුන එකක් නෙවෙයි .. ඌ සෑහෙන කාලයක් ඒ වගේ තනතුරු වල ඉදපු එකෙක් දන්නා විදියට .

    සුදුසු නැති උන්ගෙ නම් කීවාම මොකද වෙන්නෙ 🤣.
    උබට ඒ නම් ඔක්කොම නුසුසුසු උන් කියලා ඔප්පු කරන්න පුලුවන් ද මේ වෙලාවේ ?

    බෑ නේද ? උබ නිකන් හිතනවා මුගේ කවුරු හරි නම් හොරෙක් වෙන් ඇති කියලා .
    ඒ ඇරෙන්න උබ ඒ කියපු නම් එකෙක්වත් හරි විස්තරයක් දන්නේ නැතුව ඇති .
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    උබට ඒ නම් ඔක්කොම නුසුසුසු උන් කියලා ඔප්පු කරන්න පුලුවන් ද මේ වෙලාවේ ?
    හා බං උඹට හොඳ එකෙක්ගැන කියන්න බැරි උන හින්ද මම 417කගෙ විස්තර දැන් කියන්නම් 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    හා බං උඹට හොඳ එකෙක්ගැන කියන්න බැරි උන හින්ද මම 417කගෙ විස්තර දැන් කියන්නම් 🤣🤣🤣
    මට සහතික දෙන්න බෑ හොදද නරකද කියල .
    නුසුදුසු නම් අයින් කරන්න ඕනේ නෑයෙක් උනත් නැතත් .. ජෙප්පෙක් උනත් .
    නෑයෙක් උන පලියට එලියට කියල කියන එක මෝඩ කතාවක් ඉතින් .
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    මට සහතික දෙන්න බෑ හොදද නරකද කියල .
    නුසුදුසු නම් අයින් කරන්න ඕනේ නෑයෙක් උනත් නැතත් .. ජෙප්පෙක් උනත් .
    නෑයෙක් උන පලියට එලියට කියල කියන එක මෝඩ කතාවක් ඉතින් .
    හරි හරි ඕක ගැන කියවගෙන වැඩක් නෑනෙ. උඹයි මමයි නෙවේනෙ ඕක කරන්නෙ. කියන විදියට කරනවද බලන්න අනුරට ඡන්දෙ දාපන් උඹ කීව වගේ. 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    හරි හරි ඕක ගැන කියවගෙන වැඩක් නෑනෙ. උඹයි මමයි නෙවේනෙ ඕක කරන්නෙ. කියන විදියට කරනවද බලන්න අනුරට ඡන්දෙ දාපන් උඹ කීව වගේ. 🤣
    ඔව් ඉතින් ඌ ට තමයි දාන්නේ . ඌ නේ ජනාදිපති .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌ කියන කතාව ගොන් කතාවක් ඕයි . අනිත් ආණ්ඩු ආවම මුල ඉදන් නිලදාරී පක්ෂ විපක්ෂ බලලා මාරු කරපු දේම ඌත් කරනවා කියලා වටේ උන්ට චූන් එකක් දෙන ලාමක කතාවක් ... :rofl:
    හෝව් හෝව් කලබල වෙන්න එපා. රනිල්ට නෙවෙයි බැනල තියෙන්නෙ :lol: ශාන්තී...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    හෝව් හෝව් කලබල වෙන්න එපා. රනිල්ට නෙවෙයි බැනල තියෙන්නෙ :lol: ශාන්තී...
    රටේ අනාගත ජනාදිපති ගේ කතා ගැන මම මේ කියනෙන් . උබ ඔය මොන නාකියෙක් ගැනද කියවන්නේ ? 🥱
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රටේ අනාගත ජනාදිපති ගේ කතා ගැන මම මේ කියනෙන් . උබ ඔය මොන නාකියෙක් ගැනද කියවන්නේ ? 🥱
    ශාන්තී... ශාන්තී...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @dilann උඹ මෙහෙම කොල්ලො අවුස්සලා ආතල් එකක් ගන්න හදන්නේ අනාගතේ දවසක "මම අනුර ගැන මෙහෙම කිව්ව උබලා මට බැන්නා වගේ දෙයක්" කියලා අනාගත ආතල් එකක් සදහාද 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    @dilann උඹ මෙහෙම කොල්ලො අවුස්සලා ආතල් එකක් ගන්න හදන්නේ අනාගතේ දවසක "මම අනුර ගැන මෙහෙම කිව්ව වගේ දෙයක්" කියලා අනාගත ආතල් එකක් සදහාද 🤔
    කොහොමත් චන්දේ කාලේ ඒවා බම්ප් වෙන්ව . :rofl:
    මම හිටපු මතේ හරි බලාගන්න මට පුලුවන් නේ . 🥱
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කොහොමත් චන්දේ කාලේ ඒවා බම්ප් වෙන්ව . :rofl:
    මම හිටපු මතේ හරි බලාගන්න මට පුලුවන් නේ . 🥱
    හැබැයි මෙතැන ඔයාගේ මතයක් නැහැනේ තියෙන්නේ විවේචනයක් විතරයි. මතයක් තියෙනවානම් කියන්න ඕනේ අනුර නැත්නම් කවුද විකල්පය කියලා :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    හැබැයි මෙතැන ඔයාගේ මතයක් නැහැනේ තියෙන්නේ විවේචනයක් විතරයි. මතයක් තියෙනවානම් කියන්න ඕනේ අනුර නැත්නම් කවුද විකල්පය කියලා :rolleyes:
    උන් ගැනත් මම කියලා තියනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උන් හොරු වෙන්න ඇති . නුසුදුසු උන් වෙන්න ඇති . අයින් කරනන් ඕන උන් වෙන්නත් ඇති .

    හැබැයි මූ කියන විදිය මෝඩයි .
    දැනට ඉන්න ආණ්ඩුවේ උන්ගේ පවුල් වල උන් වෙච්ච පලියට ඌ එළියේ , අරුත් එළියේ , අරුගේ නෑයා ත් එළියේ වගේ ටෝකක් නේ ඔය .

    ඕක නෙවෙයි ද මෙච්චර කල් කරේ ඉතින් ?

    මූ කියනව දැන් ඉන්න උන්ගේ පවුල් වල උන්ගේ තනතුරු වලින් එලියට දානව කියිල . වටේ උන් හුරේ කියනව .
    ඊලගට එන එකා කියනව ජෙප්පන් ගේ නෑයෝ යාළුවො තනතුරු වලින් එලියට දානව කියලා . උගේ වටේ උන් හුරේ කියනව .

    දැන් බැරි වෙලාවත් ඔය ඇමති කෙනෙක්ගේ නෑයෙක් සුදුසු කම් තිබිල , ඔය වගේ තනතුරක් හරිය්ටා කරත් වැඩක් නෑ , නෑයෙක් නම් ඌ එළියේ !! වගේ චූන් වෙන කතාවක් ඔය . ඕක කොච්චර කිව්වත් චන්දෙ කාලේ චූන් වෙලා ඉන්න උන්ට තේරෙන්නේ නෑ . දැන් මට බනි .
    :lol: :rofl:
    Hariyata karath ehema ba. Eka thamayi nepotism kiyanne. Sira love krn dennektawat company ekaka eka department ekaka inna denne na wage thama. Abuse wenw nattan.

    Ube rationale thinking mota wela thiyenne me politics magulak allagena
    ------ Post added on Sep 8, 2024 at 12:20 AM