ඔන්න කිව්වා වගේම අළුත්ම ජපන් වාහන මිළ ලොකු ගාණතින් අඩු වෙලා...😎👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    බජට් ඵකෙන් පස්සේ තව අඩු වෙයි..මීටර් කරකවපු හද්ද පරණ ජපන් ලඩි නම් ලොවෙත් ගන්න ඵපා ගිණි ගණන් වලට.උන්ටම තියාගන්න කියපං යකඩ වලට දෙන්න...:yes:

    N5iD0UK.jpeg

    F1wlZ70.jpeg

    H3O4EQD.jpeg

    A3lFFq5.jpeg
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බජට් එකෙන් පස්සෙ අඩු වෙයිද වැඩි වෙයිද කියලා හරියටම කියන්න බෑ නේ
     
    • Like
    Reactions: pradeeplk1025

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    සමහරවිට අවුරුදු 5ක් පරන ඒව ගේන්න දෙන එක කන්ෆර්ම් ඇති
    ඒක උනොත් දැන් ගෙනත් සේල් වල දාල තියන ඒව ගිනි තියන්න වෙනවා
    ඒක නිසා පට ගාල ගාන අඩු කරලා ඒ ටික ක්ලියර් කරගන්න ගහන ගේමක් වෙන්න පුලුවන්

    නැත්තං කීයටවත් ඔය සේල් කාරයොන්ගෙ සංගමෙන් වාහන ගනං අඩු වෙන කතාවක් කිවුවෙ නැහැ. අනික් එක ඕකුන්ගෙ පිට රටවලින් LC ඕපන් කරපුවා 35%ක් වැඩිපුර අරන් ක්ලියර් කරේ
    ඒව හරියට reflect උනා නං ගනං වැඩි වෙන්න ඕන
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හිරු එකයි වාහන ආනයනකරුවොයි කිව්වොත් අහන්න දෙයක් නෑ.
    හාවො ටිකක් අල්ලන්න හදන්නෙ.
     
    • Like
    Reactions: GobbaSira

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    බජට් එකෙන් පස්සෙ අඩු වෙයිද වැඩි වෙයිද කියලා හරියටම කියන්න බෑ නේ
    වැඩි වෙනව. Budget uncertainty එක හින්දා, budget එකෙන් පස්සෙ ගන්න ඉන්න set එකම කඩා පාත් උනාම ආයේ උඩ යනවා.


    අපාය interval එකක් මේක
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka tamai wenna one, kauda vezel ekak 170kata ganne? mage yaluwek gatte 2015di 45i brand new 2015 ekak, 3 gunayak wedi wela, minissu gas walinda salli kadanne? mehema minissu nogena hitiyoth oka 100ta aduwen denna wenne, lagadi Dubai giya, mage yaluwek Rolls Royce ghost ekak aran tibba laksha 200ta 2017 model ekak, Prado ekak laksha 25ta 2019 ekak. mehema balanakota lankawe minissu harima paw.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    වැඩි වෙනව. Budget uncertainty එක හින්දා, budget එකෙන් පස්සෙ ගන්න ඉන්න set එකම කඩා පාත් උනාම ආයේ උඩ යනවා.
    එහෙමනං ඇයි අඩු කරන්නෙ
    ගේමක් නැතිව තියාගෙන ඉඳලා ගනං වැඩි උනාම විකුනන එකනේ තියෙන්නෙ
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    A
    එහෙමනං ඇයි අඩු කරන්නෙ
    ගේමක් නැතිව තියාගෙන ඉඳලා ගනං වැඩි උනාම විකුනන එකනේ තියෙන්නෙ
    අඩු වෙන්නේ auction එකේ.

    Sale කාරයෝ නම් ඔය දඟලන්නේ, 3 months පැන්නට පස්සේ විකිණුන් නැති ඒවාට දඩ ගහන හින්දා උන්ගේ stock clear කරගන්න වෙන්න ඕන.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මේ දවස්වල සේල් කාරයෝ නම් පාවිච්චි කරපු වාහන සෑහෙන්න එකතු කරනවා.
     
    • Wow
    Reactions: War Fighter