බජට් ඵකෙන් පස්සේ තව අඩු වෙයි..මීටර් කරකවපු හද්ද පරණ ජපන් ලඩි නම් ලොවෙත් ගන්න ඵපා ගිණි ගණන් වලට.උන්ටම තියාගන්න කියපං යකඩ වලට දෙන්න...


Alto 79t kawda gatte?
වැඩි වෙනව. Budget uncertainty එක හින්දා, budget එකෙන් පස්සෙ ගන්න ඉන්න set එකම කඩා පාත් උනාම ආයේ උඩ යනවා.බජට් එකෙන් පස්සෙ අඩු වෙයිද වැඩි වෙයිද කියලා හරියටම කියන්න බෑ නේ
එහෙමනං ඇයි අඩු කරන්නෙවැඩි වෙනව. Budget uncertainty එක හින්දා, budget එකෙන් පස්සෙ ගන්න ඉන්න set එකම කඩා පාත් උනාම ආයේ උඩ යනවා.
අඩු වෙන්නේ auction එකේ.එහෙමනං ඇයි අඩු කරන්නෙ
ගේමක් නැතිව තියාගෙන ඉඳලා ගනං වැඩි උනාම විකුනන එකනේ තියෙන්නෙ
Auction sheet label eka mokak da S daape ekek yaris x grade ekak personal import kara 78 ta 2024 year
under 5000KM milage