ඔන්න කෙලවන්නයි යන්නෙ ඉස්සරහට micro තමයි

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔන්න කෙලවන්නයි යන්නෙ ඉස්සරහට micro තමයි

    ඉදිරියේදී බදු ගහලා වාහන ගෙන්වීම 30% කින් අඩු කරනවා. ඉන්දියාවෙන් පාකිස්ථානෙන් කෑලි ගෙනත් පොල්ගහවෙල කර්මාන්ත ශාලාවේ කාර් හදනවා - ජ්‍යෙෂ්ඨ ඇමති සරත් අමුණුගම
    http://www.**Please do not spam****...**Please do not spam****Please do not spam**/
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මයික්‍රෝ බදු වංචාව වගේ තව ඒවා පටන් ගන්න හදන්නේ
    පක්කොන්ගෙන්, ඉන්දියන් ලබ්බේ, චීන ලදරන් කැලි ගේන්නේ නැතුව ලංකාවේම හදන්න බැරි එතකොට කොමිස් නෑ නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    මයික්‍රෝ බදු වංචාව වගේ තව ඒවා පටන් ගන්න හදන්නේ
    පක්කොන්ගෙන්, ඉන්දියන් ලබ්බේ, චීන ලදරන් කැලි ගේන්නේ නැතුව ලංකාවේම හදන්න බැරි එතකොට කොමිස් නෑ නේ

    sirawata mhn ethakota ape deyak ne.
     

    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    tax walinuth hamba karanawa. Assemble karana plant ekenuth hamba karai. Pakinstan/Indian sellers la genuth commission ekak gani.

    minissu hamba karala wedak ne me rate. hamba karata ona dewal ganna be salli walin. salli rol karala gahaganna thamai thiyenne.
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මයික්‍රෝ බදු වංචාව වගේ තව ඒවා පටන් ගන්න හදන්නේ
    පක්කොන්ගෙන්, ඉන්දියන් ලබ්බේ, චීන ලදරන් කැලි ගේන්නේ නැතුව ලංකාවේම හදන්න බැරි එතකොට කොමිස් නෑ නේ

    අංගුලිමාල;16704099 said:
    vahana sale karayo gini gaanata japan wahana wikunayi. e tika iwara unata passe aayema tax nethi karayi. :rofl:

    ammata hikawena siddiyakne yako wenne

    sirawata mhn ethakota ape deyak ne.

    අන්තිමට වාහනයක් ගන්න පෙරුම් පුරන මැද පන්තියේ එවුන්ට කෙලවෙනවා මේකෙන්. දැන් හැම දේම කරලා මේ රටේ සලලි පිටට යන එක නවත්තන්නයි මේ හදන්නෙ. මේ විදියට ඊලඟට කන බොන ඒවා ගේන එකත් නවත්තයි. ඕං ආස්චර්‍යෙය් හැටි
     
    වෙලා තියෙන්නේ ආණ්ඩුවට දැන් රට ගෙනියන්න සල්ලි නෑ. ඒකයි. මේ රටට සේවයක් වෙනවා නම් පටි තද කරගන්න එක අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් පළාත් සභාවේ එවුන්ට කාර් ගේන්න එකාට ලක්ෂ 50 ගානේ දෙද්දි අපි මොකටද කියලා හිතෙනවා...............මිනිස්සු පටි තද කරනවා නම් දේශපාලුවොත් කරන්න ඕනි.
     
    මයික්‍රෝ බදු වංචාව වගේ තව ඒවා පටන් ගන්න හදන්නේ
    පක්කොන්ගෙන්, ඉන්දියන් ලබ්බේ, චීන ලදරන් කැලි ගේන්නේ නැතුව ලංකාවේම හදන්න බැරි එතකොට කොමිස් නෑ නේ

    අපි මොනා කිව්වත් ලංකාවට ආයෝජකයෝ එන්නේ නෑ. ඒකයි ඇත්ත. මේ යකා අවුරුදු 9 වෙනවා ඇවිල්ලා. මොකක්ද හදපු අළුත් ඉන්ඩස්ට්‍රි එක? මේ රටේ නිපැයුම් හදන්න බෑ.
    පළවෙනි හේතුව විදුලිය මිල අධිකයි.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙහෙම කරලා වවිදේශ විනිමය ඉතිරි කර ගන්නයි හදන්නේ. දැන් ලෝකයේ ඔය වගේ හුදකලා වෙලා ආර්ථිකයන් හසුරුවන්න බෑ. අපි තවත් ආගාදයට යනවා ඇරෙන්න. මොක ලංකාවේ හැදුවත් කමක් නෑ කොලිටි වාහනයක් නම්. ලේනවනේ මයික්රෝ කාර්වල හැටි. අනිත්මට අමාරුවෙන් කාර් එකක් ගන්න ඉන්න අපි වගේ එවුන්ට තමයි කෙල වෙන්නෙ