ඔන්න කොටු 08යි..ස්තුතියි ස්තුතියි..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔන්න කොටු 08යි..ස්තුතියි ස්තුතියි..

    දන්නෙම නැතුව කොටු 8ක් පැනලා...ලාවට නෙමෙයි හොදටම චූන්.....
    මේකට පින් දෙන්න ඕනෙත් ඔයාලටම තමා..මොකද ඔයාල දීපු ඒවානේ...
    තව තවත් දිගටම කිරියේ ඉන්න බලාපොරොත්තු වෙනවා...මේකේ කරක් ගහන එකෙත් පොඩි ගතියක් තියනවා මචන්ලා...


    ස්තිතුයි ස්තුති ස්තුතියි

    2rz9ono.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න එහෙනම් කොටු එකොලහ ඉක්මනින් ගන්න මගෙන් රෙප් 5 ක්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ දන්නෙම නැතිව මගෙත් කොටු 8ක් වෙලා :) රෙප් පවර් එක 9ක් වෙලා. ඔන්න බොට +9ක් දුන්නා