ඔන්න තොපිට ජොබ් වේකන්සියක්..

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මුලින්ම කියන්නෙ මේක මගේ කොම්පැනියක් එහෙම නෙවෙයි.. හැබැයි මගේ යාලුවෙක් එතන වැඩ කරනවා.. Stocks වලට අදාල ආයතනයක්.. USA based.. සුදුසුකම් තියෙන උන් පොඩි උත්සාහයක් දාලා බලන්න...

    photo_2021-07-29_13-26-28.jpg
     
    • Like
    Reactions: kinkon and Ryan08

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම හිතන්නෙ front office නිසා වෙන්න ඇති.. කෝල් එකක් දීල ඇහුවනම් හරි.. ඇත්තටම මම වැඩි විස්තරයක් දන්නෙ නෑ.. කවුරු හරි එකෙක්ට ගොඩ යන්න පුළුවන් වෙයි කියල හිතලයි දැම්මෙ මේ අමාරු කාලෙ...
     
    • Like
    Reactions: Ryan08