ඔන්න දැං අපි බැටරියක් චාජ් කරනව

AnuradhaRa

Well-known member
  • මෙහෙම මල්ටිමීටරේ තිබ්බම රීඩිං එක පෙන්නන්නෙ චාජ් කරන්න දෙන සප්ලයි වෝල්ටේජ් එකද? බැටරියෙ වෝල්ටේජ් එකද? :D


    1NW4qxP.jpg
     
    • Wow
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • No, a multimeter shows the voltage at that point, neither the battery nor the charger. But you can get some rough idea of the voltages of either the charger or the battery.
    ඒකත් ඇත්ත නේ එකම පොයින්ට් එක. ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි
    සප්ලයි එක වෝල්ට් 12 ක් කියමු
    බැටරිය චාජ් වෙලා නැත්තං 12 ක් පෙන්නන්නෙ නෑ
     
    • Like
    Reactions: Asmodeus
    Jan 26, 2009
    22
    10
    3
    Battery ekaka voltage kiyanne open circuit voltage eka.e kiyanne charger ekakata connect karannathuwa ena voltage eka.eka charge una battery ekaka 12.6 th 13.00 athara agayak gannawa. gravity gaththoth 1.250-1.300 th athra agayak wenawa.

    battery eka normal charger ekakata sambanda kalama e chager eke open circuit voltage wenakan battery eka charge eka gannawa .samahara charger 14.4V samahaea ewa 16.0V.(Charging method's thiyenawa Constant voltage,Constant current,Flotting,Boost ... ect .....)

    ethakota ewani charger ekakata battery eka sambanda karala charge eka "ON" kalama battery voltage eka eyage initial tibba voltage ekata wada wadi agayakin charge weema patan aran ara kiyapu charger eke open circuit voltage dakwa voltage wadi weeema sidda wenawa.Voltage adu agaye sita wadi agaya dakwa avith sthawara agayakata path wenawa.

    Charging current eka patanganmeedi wadi agayakin patan aran adu agayak dakwa avith sthawara agayakata path wenawa.

    ## ethakota battery ekak charger ekakata sambanda kalama charge wenawa kiyanne .. eya charger ekata sambanda karanna kalin tibba voltage ekata wada wadi agayak pennanna one,e voltage eka Time ekath ekka wadi wenna one.

    ## Chaging curren ekak pennanna one. E current eka Time ekath ekka kramayen adu wenna one.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad

    මේ මම ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ දාපු ත්‍රෙඩ් එකක්

    අහල තියෙන්නෙ පුංචි දෙයක් වුණත් ඒක හරි වටිනව නේද...
    :yes::love:
     

    AnuradhaRa

    Well-known member
  • ඔයා සෙනර් ඩයෝඩ් ගැන දන්නවද?
    සෙනර් ඩයෝඩ් යූස් කරන්නෙ රිවර්ස් බයස් විදියට

    12v Zener Diode වෝල්ට් 12 කට එනකං කරන්ට් එකක් පාස් කරන්නෙ නෑ. 12v පැන්න ගමං සිනර් ඩයෝඩ් එක හරහා කරන්ට් එකක් යන්න ගන්නව

    ඒ විදියට 3V 6V 12V සින ඩයෝඩ් තියෙනව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔයා සෙනර් ඩයෝඩ් ගැන දන්නවද?
    සෙනර් ඩයෝඩ් යූස් කරන්නෙ රිවර්ස් බයස් විදියට

    12v Zener Diode වෝල්ට් 12 කට එනකං කරන්ට් එකක් පාස් කරන්නෙ නෑ. 12v පැන්න ගමං සිනර් ඩයෝඩ් එක හරහා කරන්ට් එකක් යන්න ගන්නව

    ඒ විදියට 3V 6V 12V සින ඩයෝඩ් තියෙනව
    එක සීමාවකට විතරයි. දරාගන්න බැරි වෙච්දි ගමන් පිච්චිල ගිහින් සර්කිට් එකට කෙලවෙනව.

    චූටිකාලෙ voltage regulate කරන්න ගිහින් ඉගෙනගත්තුවා :D
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එක සීමාවකට විතරයි. දරාගන්න බැරි වෙච්දි ගමන් පිච්චිල ගිහින් සර්කිට් එකට කෙලවෙනව.

    චූටිකාලෙ voltage regulate කරන්න ගිහින් ඉගෙනගත්තුවා :D
    නෑ නෑ ඒ නෝමල් ඩයෝඩ්
    සින ඩයෝඩ් වල වෙනසක් තියෙනව


    Zener-Diode-2.png