ඔන්න දැන් දේශපාලුවෝ කියනවා පඩියෙන් 1/2ක් දෙන්න ලු !

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    හරි කමක් නැහැ , එත් ලංකාවේ අපි දන්නවා කොහොමද ලංකාවේ කපටි කමින් ජීවත් වෙන ගමන් උදව් කරන්නේ කියල.
    මොකද අපි අවරුදු 30කට වැඩිය ජීවත් උනේ ලංකාවේ නේ. ඒ experience එක අපිට තියනවා.

    ඔය කියන විදිහට රජයට නම් සල්ලි දෙන්නේ නැහැ ! මම තමයි ඇත්තටම USAID වලට ලියල ඇරියේ අපේ රජයට direct money
    donation දෙන්න එපා corona වලට කියල. ඒ වගේම එක ඒ විදිහටම උනා.USAID කියන්නේ දැන් research කරලා අන්තිම සතය තෙක් විගණනය කරලා ඇත්තටම දුප්පත් අයට ආධාර ලේබෙනවද කියල ground level එකෙන් monitor කරාන්න දක්ෂ කපටි
    උන ආයතනයක් කාලයත් එක්ක. USAID වල transparency නීති වැඩියි, මොකක් හරි වංචාවක් උනොත් US court එකේ නඩු !
    investigation වල ඉදන් හිරේ යනකම් මෙහෙ වගේ අවරුදු ගණන් නඩු අහන්නේ නැහැ. වරදට සමාවක් නැහැ !වංචා නඩු වලට දේශපලන බලපෙම් නැහැ.

    ලංකාවේ පිට රට වැඩ කරන අයටත් , ලංකාවේ ඉදන් US company වල වැඩ කරන අපි වගේ අයටත් ඕනේ USAID වගේ ආයතනක් , ඔව් අපි පඩියෙන් 1/2 ඒවගේ ආයතනකට දෙන්නම්, ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ රජයේ විගණනය වෙන නීති නැහැ නේ, රජය ගැන විස්වාශයක් නැහැ කියල කියනවා නෙමයි මේ ( එහම කිවොත් නඩු නේ ), එහම නෙමයි කියන්නේ, මෙහමයි කියන්නේ ,මම වැඩ කරන company එකේ culture එක තමයි accounts තබ සතේට විගණනය කරන එක, ඉතින් වඩා prefer ඒ විදිහට කියන එක.

    ලංකාව කොහොමත් බංකලොත් වෙලා යන්න ඕනේ , එතකොට පින් පඩි කාරයොන්ට පඩි ගෙවා ගන්න බැරුව උන්ව පාරට වෙටෙනවා. එතකොට උන්ටත් benz නැතුව බස් එකේ යන්න වෙනවා. එක වෙන එක නවතන්නේ මොකටද ? අනික එහම උනොත් අපේ රජයට සිද්ද වෙනවා bankcorrupcy කියන දේ declare කරන්න. එතකොට ආධාර ගන්න වෙන්නේ IMF වගේ රටවල් වලින්, එහම උනොත් human rights , anti corruption laws , transparency වගේ සමුතින් ඔක්කොටම එකග වෙන්න සිදු වෙනවා. එක මම නම් දකින්නේ රටට වෙන හොද දෙයක් විදිහට, සමාවෙන්න ඒ මම හිතන විදිහ,
    Uni Passout -> Get a first job in a US based company -> Adopted to US company culture -> working & waiting for the pay slip.

    මම හිතන විදිහ හරි කියල තමයි මම විශ්වාශ කරන්නේ. එතින් ඒ හින්ද මම නැති බැරි කෙනුකුට කිරි packet එකකට කවදාවත් සල්ලි දීල නැහැ. Super market එකට ගිහින් කිරි packet එක අරගෙන NOt for resale කියල ලියල, barcode එක damage කරලා බිල ඉරල තමයි මම දෙන්නේ. බඩගනියි කිවොත් සල්ලි දෙන්නේ නැහැ කෙම packet එකක් අරන් දෙනවා මිසක.
    අපේ රජයත් දැන් පත් වෙලා තියින්නේ එන්න එතනට. එහම උනාම කෙමෙතෙන් හෝ අකමෙතෙන්, human rights , transparency , media freedom වගේ එකී නොකී මෙකි සියලු දේට agree වෙන්න වෙනවා. කොටින්ම කිවොත් එහම උනට පස්සේ උත්ගොෂනය්කට එන මිනිස්සුන්ට ගැහුවොත් එක ලොකු ප්‍රශනයක් වෙනවා. රජයේ හැම ආයතනයක්ම තබ සතේට account තියා ගන්න වෙනවා. දෙෂප්ලුවන්ට අදායම් වාර්තා එලි කරන්න වෙන සම්මුතීන් වලට අත්සන් කරන්න වෙනවා.

    දැන් අහයි රජයෙන් private sector එකේ උන්ගේ පඩියෙන් 1/2 කපා ගන්න නීති ගෙනාවොත් මොකද කරන්නේ කියල. එන්න එහම උනොත් US වල Asylum එක apply කරනවා එතකොට. Same job එක US branch එකට transfer කර ගන්න පුළුවන්, එතකොට directly USAID වලට donate කරන්න පුළුවන් පඩියෙන් 1/2ක්. එතකොට හරිනේ ! එකනේ කර ගන්න ඕනේ වෙලා
    තිබුනේ !
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    මමනම් රජයේ සේවකයෙක් නෙමේ.
    නමුත් මුලුන් අඩුම ඉදිරි අවුරුදු 4 ට ඇමතී හෝ උන්ගේ ආය්තන වලට සැප වාහන ගෙන්වන්නෑ. පඩි හෝ කිසිම මුදල් වැඩිවීමක් නොකරනවා කියලා. ලිකිතව නිකම්මු 225 දෙනවනම් මිනිස්සු අතේ කරේ තියන ඒවත් දෙයි