ඔන්න නරක සීයා එනවලු

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඔන්න නරක සීයා එනවලු

Jackass කණ්ඩායමේ නවතම ඉදිරිපත් කිරීම Bad Grandpa ඔක්තෝම්බර් මස 25 වෙනිදා තිර ගත වීමට නියමිතයි. නරක සීය කෙනෙකුයි නරක මුණුබුරෙකුයි කරන වැඩ තමයි මේකෙ තියෙන්නෙ. අපි මීට කළින් බලපු Jackass චිත්‍රපටි තරම් මේක හිරිකිත වමනෙ යන සුළු එකක් නොවෙන වග තමයි පෙනෙන්න තියෙන්නෙ.

 
  • Like
Reactions: LalaJ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :D
    1.gif