ඔන්න පටන් අරං

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    මේ අර ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් කිව්වා එකා නේ


    e sanath nishantha bn

    3226.jpg

    me inne piyal nishantha
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    මේ අර ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් කිව්වා එකා නේ
    පිස්සුද බන් ඒ සනත් නිශාන්ත,

    ඕකට හරියන්නේ රත්තරන්, උව කන්ටැක්ට් කළා නම් වැඩේ කරගන්න පුළුවන්. අනික ආදී ශිෂ්‍යයෝ වෙච්ච අපිටවත් අපේ ළමයෙක් දාගන්න වෙයිද ෂුවර් නෑ දැන් නම්. අල්ලපු වටේ ගමගොඩ ඉස්කෝලේ තියාගෙන ඔව්වට ළමයි ගන්නේ නෑ ගමගොඩින්.