ඔන්න පත්තුවේගෙන එන්නේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ කියන එක ඇත්ත මචන් එකේ තර්කයක් නැ ඉස්සරහට ඉලෙක්ට්‍රික්, හයිඩ්‍රජන් ෆුඅල් සෙල් වහන වැඩි වෙනවා.
    මම නම් කිව්වේ ලංකාව වගේ රටක ඕක ප්‍රශ්නයක් කියලා. නැත්තම් ලෝකේ වෙනත් රටවලට ඕක කිසි අවුලක් නැ
    පුනර්ජනනීය විදුලිය භාවිතා කරන රටවල ප්‍රධාන විදුලි ප්‍රහවය එක නෙවෙයි.
    සල්ලි තියන රටවල් පුනර්ජනනීය විදුලිය භාවිතා කරන්නේ ලාබෙටත් වැඩිය පරිසර හිතකාමී නිසා එකයි එකට ලොකු ගණන් යට කරන්නේ.

    ලංකාවේ අනිත් පැත්ත හදන් නැතුව කාගේදෝ ලනුවක් කාලා මේ ආණ්ඩුව පුනර්ජනනීය විදුලිය තමා වැඩේ කියලා ඒවාට ලොකු ගානක් යට කරනවා.

    ඉලෙක්ට්‍රික් වහනයක් අරන් සෝලා පැනල් වලින් චාර්ජ් කරනවා නම් පට්ට වැඩේ.

    අනිත් දේ තමා මචන් ඔය නෙට් මීටරින් ඕකත් හැමෝම කරන්ඩ ගියොත් ප්‍රශ්නයක් වෙනවා.

    සල්ලි නැති රටවල් පුනර්ජනනීය විදුලිය බාවිත කරන්න ඕනෙත් සල්ලි නැති නිසා. .
    ලැබෙන $ ටිකත් රටේම නතර කරගන්න ඕන නිසා. .
    රුපියල ශක්තිමත් කරගන්න ඕන නිසා. .

    මම මේ එක පැත්තක් විතරයි කිව්වේ. . මුලු රටේම විවිද පැති වල වෙන්න ඕන වෙනස් කම් කමෙන්ට් වලින් කියලා ඇති ඕනනම් බලන්න. .
    මට දේශපාලනය අදාලම නෑ. . මට රට විතරයි අදාල. .

    මේ කමෙන්ට් වුනත් දාන්නේ ආදාල අන්ශෙක ඉන්න කෙනෙක් අහම්බෙන් හරි මේවා දකි කියලා හිතලා. .
    නැත්තන් මේ වගේ තැනක කමෙන්ට් කරන්න කාලේ නාස්ති කරන එක තේරුමක් නැති වැඩක්. .
     
    • Like
    Reactions: bravehearts

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    සල්ලි නැති රටවල් පුනර්ජනනීය විදුලිය බාවිත කරන්න ඕනෙත් සල්ලි නැති නිසා. .
    ලැබෙන $ ටිකත් රටේම නතර කරගන්න ඕන නිසා. .
    රුපියල ශක්තිමත් කරගන්න ඕන නිසා. .

    මම මේ එක පැත්තක් විතරයි කිව්වේ. . මුලු රටේම විවිද පැති වල වෙන්න ඕන වෙනස් කම් කමෙන්ට් වලින් කියලා ඇති ඕනනම් බලන්න. .
    මට දේශපාලනය අදාලම නෑ. . මට රට විතරයි අදාල. .

    මේ කමෙන්ට් වුනත් දාන්නේ ආදාල අන්ශෙක ඉන්න කෙනෙක් අහම්බෙන් හරි මේවා දකි කියලා හිතලා. .
    නැත්තන් මේ වගේ තැනක කමෙන්ට් කරන්න කාලේ නාස්ති කරන එක තේරුමක් නැති වැඩක්. .
    එල මචන් මේකට ගොඩක් වියතුන් එනවා ඒ කෙනෙක් උබේ කමෙන්ට් එක දැකලා මොනවා හරි කරයි
     
    • Like
    Reactions: XibitZ