ඔන්න බබෝ ඇතින්නියා. (ආයෙත් කුණාටුවක්)

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    ඔන්න බබෝ ඇතින්නියා. (ආයෙත් කුණාටුවක්)

    giphy-downsized-large.gif



    මේක බලන්න.


    https://www.facebook.com/windyforecast/videos/2088843138010475/


    මුහුදු යන අය, ට්‍රිප් යන අය පරිස්සමෙන් පුතී


    :shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Windy
    November 29 at 8:48pm ·

    මේක නොවැම්බර් 29ක් එකක්.... අද දෙසැම්බර් 02 බං..... උබ සීතලට ගුලි වෙලා නිදාගෙන අදද ඇහැරුනේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Windy
    November 29 at 8:48pm ·

    මේක නොවැම්බර් 29ක් එකක්.... අද දෙසැම්බර් 02 බං..... උබ සීතලට ගුලි වෙලා නිදාගෙන අදද ඇහැරුනේ
    මචන්, ලැප්ටොප් ප්‍රොමොශන් නැද්ද ක්‍රෙඩිට් කාඩ්වලට..
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Windy
    November 29 at 8:48pm ·

    මේක නොවැම්බර් 29ක් එකක්.... අද දෙසැම්බර් 02 බං..... උබ සීතලට ගුලි වෙලා නිදාගෙන අදද ඇහැරුනේ


    vzv.jpg


    මේක කාලගුණ අනාවැකියක් බඩෝ...
    රීතලේ තියෙන තැන බලපන් sunday 03
    යට ටික බඩට වැහිලා නිසා පෙනුනෙ නැද්ද? :lol:

    :P
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔය දෙවෙනි එක මෙහෙට එන්නේ නෑ. ඒක උඩට යනවා :yes: