ඔන්න බේත හැමෝටම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    Mokadda utto e gon kathawa. Pare minihekta asaneepa unoth ekata treat karanna doctor wenna one ne. Mokak hari mulika treatment dila hospital ewana ekai karanne. Ewa ape nowunata podi kalemai lamaita kiyala denne. Pare idan operation karanna be ne neda.

    Dr kiyana post eka use wenna patient kenek inna one. Ekai man hospital kiwwe.

    u swimming karanako membership eka ganneth Dr kiyala. U mokak hari form kill karanneth Dr kiyala. Ai u hema welema treat karannada eka danne

    Okata kiyanne hina manaya yako. Doctor kiyanneth eka profession ekak witharai. Ape eka dewa post ekak unata.

    lakawe unta kohomath hina manaya tihyanawa. Unta lankawe innath amarui ne. Aus gihin toliet clean karath unta maru. Ekath job ekak thama. But ekatath aussie wenna one
    මේකනෙ උත්තො තෝ කියපු ගොන් කතාවට සමාන වෙන්න කියන්නෙ එපායනෙ.

    Dr kiyana post eka use wenna patient kenek inna one

    පේශන්ට් කෙනෙක් ඉන්න ඕනිම නෑ.

    D්r කියන්නෙ ටයිටල් එකක් බන් ‍Mrs, Mr, Miss, Prof වගේ. ඒක හීනමානය කියල ඩිෆයින් කරන්නෙ ඒක ගැන අවබෝධයක් නැති අය. ඒක හම්බවෙන අතලොස්සට කැමති විදියට යූස් කරන්න පුළුවන් ඒක.
    https://www.sgu.edu/news-and-events/surgeon-titles-dr-vs-mr/

    ඩොක්ටස්ලගෙ ඖල තියෙන්නෙ ඕකෙ නෙවෙයි. හැම ප්‍රොෆෙශන් එකකටම අදාලව ලන්කාවෙ සමාජෙ බලාපොරොත්තු වෙන ස්ටේටස් එකක් තියෙනව. ඩොකෙක් නිකන් පාරෙ බස් එකේ ගියා කියල හිතපන්කො. ඌට ආයෙ බස් එකක් දැක්කම එපා වෙන්න වැඩේ හම්බ වෙනව. ඉතින් උන්ට ඒක මැනේජ් කරන්න වෙනව ලෝන් ගහල හරි. ඒකෙ අතුරුපල ටික ඉතින් අපිටම තමා හම්බ වෙන්නෙ.

    හීනමානය ගොඩක් වෙලාවට තියෙන්නෙ තව කාට හරි හීනමානය තියෙනව කියල හිතන අයට.
     
    • Like
    Reactions: Sri_Sampath

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Prashne thiyenne oo hithagena inne 'Dr' kiyanne medical practitioner kenekta vitharai kiyala. Dr Lester James Peries gana ehema ahala nathuva athi. (Thava oney tharam innava) :lol:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේකනෙ උත්තො තෝ කියපු ගොන් කතාවට සමාන වෙන්න කියන්නෙ එපායනෙ.

    Dr kiyana post eka use wenna patient kenek inna one

    පේශන්ට් කෙනෙක් ඉන්න ඕනිම නෑ.

    D්r කියන්නෙ ටයිටල් එකක් බන් ‍Mrs, Mr, Miss, Prof වගේ. ඒක හීනමානය කියල ඩිෆයින් කරන්නෙ ඒක ගැන අවබෝධයක් නැති අය. ඒක හම්බවෙන අතලොස්සට කැමති විදියට යූස් කරන්න පුළුවන් ඒක.
    https://www.sgu.edu/news-and-events/surgeon-titles-dr-vs-mr/

    ඩොක්ටස්ලගෙ ඖල තියෙන්නෙ ඕකෙ නෙවෙයි. හැම ප්‍රොෆෙශන් එකකටම අදාලව ලන්කාවෙ සමාජෙ බලාපොරොත්තු වෙන ස්ටේටස් එකක් තියෙනව. ඩොකෙක් නිකන් පාරෙ බස් එකේ ගියා කියල හිතපන්කො. ඌට ආයෙ බස් එකක් දැක්කම එපා වෙන්න වැඩේ හම්බ වෙනව. ඉතින් උන්ට ඒක මැනේජ් කරන්න වෙනව ලෝන් ගහල හරි. ඒකෙ අතුරුපල ටික ඉතින් අපිටම තමා හම්බ වෙන්නෙ.

    හීනමානය ගොඩක් වෙලාවට තියෙන්නෙ තව කාට හරි හීනමානය තියෙනව කියල හිතන අයට.

    Yako elink ekema kiyanawada neda UK wala Dr use karanne doctorate ekak thiyana uta misak api me nalale thiyan inna GP la nemei kiyala. Ekama thama math kiyanne GP lata Dr kiyala use karoganne unge hina manayata kiyala.

    Mama methana kiwwe name eka issarahin use karana Dr kella gena misak Social status eka gena nemei. Off comment reply !
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Epa oi... Mmaa behethak hadanawa eka ubata one nam kiapan
    Mage kari saha harak kiri mishra karala thawa thawa ewa dala tama tiyenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    Yako elink ekema kiyanawada neda UK wala Dr use karanne doctorate ekak thiyana uta misak api me nalale thiyan inna GP la nemei kiyala. Ekama thama math kiyanne GP lata Dr kiyala use karoganne unge hina manayata kiyala.

    Mama methana kiwwe name eka issarahin use karana Dr kella gena misak Social status eka gena nemei. Off comment reply !
    ඒක තමා මෙහෙම කිව්වෙ " ඒක හම්බවෙන අතලොස්සට කැමති විදියට යූස් කරන්න පුළුවන් ඒක. ".

    ඕනි තරම් කට්ටිය ඉන්නව ලන්කාවෙ DR කියන්න එපා කියල. wso2 එකේ සන්ජීවත් එහෙම කෙනෙක්.

    ඕක හැමෝටම ගන්න බෑනෙ පට්ට කට්ටක් කන්න එපායනෙ. ඉතින් උන් ඕක ගෙදර වහලෙ උඩ ගැහුවත් මොකද? ඒක උන්ගෙ හීනමානයට වඩා උන්ට තියෙන වැලියුව් එකක්නෙ.
    සල්ලි තියෙන අය සල්ලි වල පවර් එක පෙන්නනකොට ඉගෙන ගත්ත අය තමන් ඉගෙන ගෙන හම්බ කරපු දේ පෙන්නනව ඕක හීනමාන අනම් මනන් නෙවෙයි බන්
     
    • Like
    Reactions: Sri_Sampath

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Nature ekata anuwa jeewath wenavanam vitharada doctor kenek ge awashyathawak neththe. Ethakota umba 'nature eka anuva' paare yanakota (e,g.) thuvalavela, sathek nayek kaala, physical injury ekak vunoth monada karanne? (Deviyonge pihita pathanavada?)
    'Nature ekata anuva' jeevathvenavanam covid, naththan vena virus, diseases hadenne nathuva athi, neda?
    Wedamahaththaya karanneth doctor kenek karana deyama thamai - minissu suva kireema. (tie ekak andath naththath).
    Ayith comment eka kiyopan ayith ahapu ekata uththare eke
    ඒක තමා මෙහෙම කිව්වෙ " ඒක හම්බවෙන අතලොස්සට කැමති විදියට යූස් කරන්න පුළුවන් ඒක. ".

    ඕනි තරම් කට්ටිය ඉන්නව ලන්කාවෙ DR කියන්න එපා කියල. wso2 එකේ සන්ජීවත් එහෙම කෙනෙක්.

    ඕක හැමෝටම ගන්න බෑනෙ පට්ට කට්ටක් කන්න එපායනෙ. ඉතින් උන් ඕක ගෙදර වහලෙ උඩ ගැහුවත් මොකද? ඒක උන්ගෙ හීනමානයට වඩා උන්ට තියෙන වැලියුව් එකක්නෙ.
    සල්ලි තියෙන අය සල්ලි වල පවර් එක පෙන්නනකොට ඉගෙන ගත්ත අය තමන් ඉගෙන ගෙන හම්බ කරපු දේ පෙන්නනව ඕක හීනමාන අනම් මනන් නෙවෙයි බන්

    yako mama den mechchara wela kiwwe GP (medicine) karana un gena saha un hina manaya nisa hema magulatama Dr kiyala use karana eka misak Doctorate ekak thiyagena use karana uttak gena nemei. Wso2 sanjeewa nemei mervin silva genath nemei.

    comment ekak demmama kiyawanna therum ganin. Mama pehediliwa kiwwe GP la wage un hospital ekedi hari patient kenek ta adunaganna ona unama Dr kella use karanawata amatharawa wena deyak karanakotath Dr kella use karanne hina manayata kiyala (ekata example ekakuth dunna Swimming membership ekak gannakota unath unta Dr kella one kiyala eka)

    eka mage argument eka. Doctor wena ekai Engineer wena eka, accountant wena ekai e industry eke respected level eke start eka. E unata anith un eka name ekedi use karanne ne ne. Mama engineer Prasanna kiyanne ne ne mokakata hari giyama. But aru kiyanawa ahh mama Dr kenek kiyala. U illanawa uta tikak ihalim salakanna kiyala. Eka thama hina manaya kiyanne. U eka illanawa. Ape buruwo eka denawa

    therunasa thota ?? Thoth daganin Dr kiyala
     
    Mata therunnaththe umbey mey bahubootha nisa
    (A) Dr kiyana post eka use wenna patient kenek inna one.
    (B) GP lata Dr kiyala use karoganne unge hina manayata:

    'In the medical profession, a general practitioner (GP) is a medical doctor who treats acute and chronic illnesses and provides preventive care and health education to patients'.
    (https://en.wikipedia.org/wiki/General_practitioner)
    Mama umba kiyapu paras valata venevenama uththara dennam.

    1. Swimming membership vala Dr kiyala liyanne TITLE ekata. Engineer, Architect ...(etc) kiyala dammath varadak na. Monava dammath Dr ekata respect eka vadiy (mokada aeka mulinma thibuna dignified title ekak nisa).

    2. Aney yako. Umba honda forum ekakata gihin ahunkandeepan I'm Engineer Prasanna kiyannadda kiyala. Dan kaaley owa echchara notice venne na. Aekata hethuva dan professionals okkoma vagey OPA ekey membersla. Pahala titles umbatath thiyanavanam baya nathuva daapan, heenamaanayak kiyanne na: :lol:
    E.g. Eng. D Abeysiriwardena, DIG Rtd. Asoka Wijethilaka, Major General L.C.R. Gunawardena, Capt. Mahendra Ranatunga, Prof. Lakshman R Watawala, Archt. Veranjan Kurukulasuriya, Syr. L.P.A. Shanthapriya Perera, L.Archt. K.A.D Chandradasa...
    Umba ochchcara tharaha doctor kauda?
    Mata thaama mekata umben uththarayak na: Doctor kenek nathuva kaatavath jeevathvenna ba. Vena onema professional kenek nathuva puluvan. Umbey 'nature ekata anuwa jeewath wenawanam doctor kenek ge awashyathawak ne' vagey gon ekak nevei honda uththarayak deepan. Buduhaamuduruvangeth asaneepavalata Jivaka hitiya.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    therunasa thota ?? Thoth daganin Dr kiyala

    :P :P තේරුම් ගනින් බන් Dr කියන්නෙ ටයිටල් එකක් ඒකෙන් කියන්නෙ නෑ බෙහෙත් දෙන ඩොක්ටර්ම කියල මෙඩිකල් ෆීල්ඩ් එකේ යූස් වෙන Dr ඇකඩමික් වල සිමිලර් doctrate වලට. ඒක තියෙන 99.99% ඕක හැම තැනම යූස් කරනව Mr Miss වගේ
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mata therunnaththe umbey mey bahubootha nisa
    (A) Dr kiyana post eka use wenna patient kenek inna one.
    (B) GP lata Dr kiyala use karoganne unge hina manayata:

    'In the medical profession, a general practitioner (GP) is a medical doctor who treats acute and chronic illnesses and provides preventive care and health education to patients'.
    (https://en.wikipedia.org/wiki/General_practitioner)
    Mama umba kiyapu paras valata venevenama uththara dennam.

    1. Swimming membership vala Dr kiyala liyanne TITLE ekata. Engineer, Architect ...(etc) kiyala dammath varadak na. Monava dammath Dr ekata respect eka vadiy (mokada aeka mulinma thibuna dignified title ekak nisa).

    2. Aney yako. Umba honda forum ekakata gihin ahunkandeepan I'm Engineer Prasanna kiyannadda kiyala. Dan kaaley owa echchara notice venne na. Aekata hethuva dan professionals okkoma vagey OPA ekey membersla. Pahala titles umbatath thiyanavanam baya nathuva daapan, heenamaanayak kiyanne na: :lol:
    E.g. Eng. D Abeysiriwardena, DIG Rtd. Asoka Wijethilaka, Major General L.C.R. Gunawardena, Capt. Mahendra Ranatunga, Prof. Lakshman R Watawala, Archt. Veranjan Kurukulasuriya, Syr. L.P.A. Shanthapriya Perera, L.Archt. K.A.D Chandradasa...
    Umba ochchcara tharaha doctor kauda?
    Mata thaama mekata umben uththarayak na: Doctor kenek nathuva kaatavath jeevathvenna ba. Vena onema professional kenek nathuva puluvan. Umbey 'nature ekata anuwa jeewath wenawanam doctor kenek ge awashyathawak ne' vagey gon ekak nevei honda uththarayak deepan. Buduhaamuduruvangeth asaneepavalata Jivaka hitiya.

    1. Oya ayith patalogenane Title eka kiyanne Mr, Mrs, Miss, Rev anna ekata Medical Doctor kenek Mr kiyala danne nethuwa ai Dr kiyala danne kiyalai mama ahanne. eka danne uge hina manayata kiyala mama kiyanne. eka gena example ekak widiyata thama mama swimming membership ekak ganna enakota GP kenek uge name eka Mr kiyala danne nethuwa Dr kiyala danne ai kiyala ehuwe.

    mama hema welema kiyanne hema profession ekak ma awasanaye equal level ekata salakanna one. Doctor, Engineer, Accountant hema kenekma samajayedi ekama level. ekata Carpenter kenek demmata mage kisima tharahak ne. hebei profession ekata adala nethi thenakali mama Dr kenek kiyala muduna wenna yanne hina maneta kiyala thama mama kiyanne.

    uba lamayage school meeting ekata giyama ubege Dr title eka katawath wedak ne. ethana uba thawath parent kenek witharai. uba Plane eka yanakota ubage title eka adala ne. unta wedagath uba 1st class da, business class da economy class da kiyana eka witharai.

    anna e wage Dr kiyana profession eka eka adala nethi thena (Government service ekak ganna giyama kiyamu) mama Dr kiyala title eka danne hinamanayata kiyala mama kiwwe.

    mama eka hamuduruwantath kiyanawa. siwre gawrawaya denna one siwrata adala thenadi witharai. hamuduruwo politics karanakota apita ethana thiyana siwura adala nethi wenna one.

    mage argument eka echcharai

    2. Ekata uththareth uda thiyanawa. hemamo samanai in general public kiyana ekath therum ganna one. UK wala GP kenek ta Mr kiyala talk karanne kiyala kawda ekak reply ekakatath demma. anna eka thama wenna one. Dr ge hina mane Lawyer tath tikak thiyanawa, law college yanakotama u pora kiyala hithanne. IT field eke, Accountancy filed eke un ehema Ad eka danawa dekala thiyanawa. apathayo tikak ethi but overall ehema ne

    "Mata thaama mekata umben uththarayak na: Doctor kenek nathuva kaatavath jeevathvenna ba. Vena onema professional kenek nathuva puluvan. Umbey 'nature ekata anuwa jeewath wenawanam doctor kenek ge awashyathawak ne' vagey gon ekak nevei honda uththarayak deepan. Buduhaamuduruvangeth asaneepavalata Jivaka hitiya"

    ekama magula ayith ahanawa. tho thiyanne doctor kenek nethuwa apita jeewath wenna be kiyalada ??? uhenam tho amu ledek wenna ethi. doctor kenek nethuwa minissunta jiwath wenna puluwan. minissu parisayata ekka jiwath wenakam apita yepimak awashya wenne ne. api awashyatha uwamana complex wenakota thama apita sidda wenne apita wadath ma hodin karanna one de api karala eka anith eka ekka huwamaru karagena uge service or product eka api gannawa. okata barter system kiyala kiyanne. ekata thama atharamedi lesa money kiyana de awe.

    mulma kale minissu ledak unama kale mona hari kolayak kala beluwa, gediyak kewa. onna ohoma try karala kara wasa dewal kala merila ehema thama minissu beheth kiyala dewal hoya gatte. api ekata kiwwe ath beheth kiyala. eka ona minihek thama denuma widiyata denan hitiya. sarpayek kewama minissu Doctor gawata yanne ne. wisa nasanawa kiyala danna kolayak kanawa. kenda hadala bonawa.

    ohoma yanakota thama oya wedetama minihek specialise une u thama doctor. e kale u thama beheth heduweth saha beheth dunneth. den doctor kenek ta beheth hadanna be. u danne hodai kiyala prove karapuwa dena eka witharai. ewa hoya ganne doctors la nemei scientists la or sahahara welawata nikamma nikan entrepreneur kenek. godak loke inventions karala thiyenne e filed eka gena specialized aya wagema nikanma nikan minissuth innawa e athara hodata hithanna puluwan. un imagine karanawa meka mehema karanna puluwan kiyala. eka danna eka develop karanawa. but ara danna ekata eka imagine karanna skill ekak ne.

    oya podi podi leda hedunama ape un yanawa neda GP hambu wenne. godak ratawath oka wenne ne. godak rata wala mehe wage beheth denneth ne. hembirissawata kellata lemon, bee honey wage bila goda danne. nettam unma antibiotic ekak gannawa.

    man hithanne mama kiwwa ewa ethi kiyala doctor kenek nethuwa jiwath wenna puluwan kiyala. uba nature eka gena dannawanam uba dannawa eka use karala survive wenna. Western medicine uba hithanawada sarthakai kiyala. un karanne apiwa beheth walata purudu karana eka anthimata ewa biala wakugadu narak wela thama api merenne. Dr karanne temp patch danna eka witharai.

    Budu hamuduruwantath jeewaka hitiya kiwwa. e wagema thawa hamudurukenek hitiya jiwithakalema kivisumak nogiya. ethakota moko kiyanne doctor kenek nethuwa jiwath unane. ubage jiwithaya thiranaya wenne niyama darma anuwa. mona Dr hitiyath ubage karma shakthiya nettam ubawa goda danna be. uba karma shakthiya hodanam ubawa marannarh be. karmaya kiyanne niyama darma 5n 1 witharai

    e nisa doctor kenek nethywa jiwath wenna be kiyala moda manasikathwaye inna epa. boruwata GP lata wedipura wiyadam karanna epa. un karana godak dewal apita thaniyama karaganna puluwan :D
     
    In many English-speaking countries, it is common to refer to physicians by the title of doctor, even when they do not hold a doctoral level qualification. / In Sri Lanka the title doctor "Dr." is used for PhD holders and medical practitioner such as physicians, surgeons, dentists and veterinarians.
    (https://en.wikipedia.org/wiki/Doctor_(title)

    Umba otharam tharaha doctor kauda? Mama danna docala innava harima akamathiy social thanvala doctor hatiyata danagannavata. Un kiyanne aeka unta karadarayaklu. Freedom ekak nalu. Mona 'heenamaanayak'da ethakota? (E.g. Prasidda minihek weekend ekakata kohehari hotel ekakata giyoth rest karanna, minihava ethana minissu, staff eka anduragannava. Eeta passe oota niskalankayak, privacy na, eyalage attention karadarayak venava). Samaharavita kalaathurakin docala eyalata attention avashya velavata doctor kiyala kiya gannava athi. Avrudu gaanak marila study karala earn karapu title ekakne.
    Kamathinam doctor, naththan vena profession ekak daanna puluvan. Habei doctorta recognition vadi eyala minissunge jeevitha valata care karana nisa.
    UK vala gp case eka venas. Aekata vena kathaavak thiyenne. Apita adaala venne SLMC kiyana dey. Mama 'in the medical profession, a general practitioner (GP) is a medical doctor' kiyana eka navatha daanava. Aeka thamai officially adaala. (https://en.wikipedia.org/wiki/General_practitioner). Onenam SLMC site ekata gihinuth check karanna (Sri Lanka Muslim Congress nevei hondey).

    Mama 'ekama magula ahanne' umba mama ahapu deyta pahadili uththarayak dennathi nisa.
    Umaba kiyana deval parasparayi. 'doctor kenek nethuwa minissunta jiwath wenna puluwan. minissu parisayata ekka jiwath wenakam apita yepimak awashya wenne ne. api awashyatha uwamana complex wenakota thama apita sidda wenne apita wadath ma hodin karanna one de api karala eka anith eka ekka huwamaru karagena uge service or product eka api gannawa. Yako a kiyanne doctor hari vedek consult karana eka neveida? :lol:
    Umba kiyana 'doctorslata beheth hadanna ba' (bla bla) mamath dannava. Ewa methanata adaala na.
    Umba jeevithetama ledakata doctor kenek gaavatavath, vedek gaavatavath gihin nadda? Virus hari vena nopenena ledak hadunoth??
    Yako Buduntath leda hadunanam api gana kumana kathaada?
     
    loku argument ekakata yanna one ne. SLMC kohomath kiyanne unge unwa udata dalane. un kiwwath Honorable kiyapan kiyala uba ekath kiyanawada.
    mama anith kiyanne minissunge profession eke samanai. ekak usas ekak pahath kiyala deyak ne. e nisa social title eka use karanna one ekata respect karanna one adala karya karanakota witharai (ekai mama Dr kiyana eka hospital eke hari patient kenek ta treat karanakota hari use kara nam ethi kiwwe)

    lankawa kiyanne kohomath wahas manasikathwayak thiyana ratak ne. un kohomath podi newena gathiyak thiyanawa.

    mama leda welath thiyanawa mama beheth aragenath thiyanawa mata ettatama kisima doctor kenek ekka tharahak ne :D mama me kiyanne man observe karapu deyak. lankawe thiyanawa solider kenek nam u mona kuppa wede karath ranawiruwa kiyana. u rape ekak kalath hoda eka. e wage pahath manasikathwayak thiyanawa. e wagema deyak thama Dr thiyanne. u ube jiwithe beruwa e nisa u apita wada respectable kiyala hithan inne

    hebei molayak use karanna danna un dannawa unuth karanne job ekak apith karanne job ekak. Dr responsibilities thiaynawa wagema anith ungeth responsibilities thiyanawa. Dr kiiyana kena sarthaka wenneth anith hemogema collective affect ekakin. uta ledak hoda karanna be ne beheth heduwe nettam, uta operation karanna be ne equipment thibbe nettam, function une nettam. ethakota u depend wela thiyenne engineer kenek gen. e engineer e equipment eka heduwe entrepreneur kenek. u samakara wita accounting profession eka karapu ekek wenna puluwan.

    lankawe beluwoth doctor kenek hadanna minissu kochchara tax gewanawa ethida. ehema beluwoth un hemadama wadinna one. ehema kawruth kiyanne ne ne. free education nethi unanam oya godak un Doctor nemei attendant job ekaka wath ne. talent eka thibbata madi ewata funds one, ewa fund karanne hemoma.

    E nisa mama awasana washayen kiyanne hemoma social status eken samanai. Mr Miss Mrs Mr witharai minissu inne. Rev. eka denawa pujakayek nam. uba wihin pahath kiyala hithanne ube thiyana wahal kama nisa. eka mata hadanna be. mama santhosa wenawa mama income tax gewana nisa. foreign remittances gena nisa. moko api wage aya, e wage ma ara house maids wa wage aya foreign remittances ewwe nettam lankawata 3 month run wenna wath be. e minissu anduwen kisima deyak nethuwa ratata karanne. Dr wage pension ekak ne, Car permit ne, On call duty kiyala nidan idala padi ganne ne. hebei e minissu ratata funds ewanawa. ewa walin thama fuel genalla vehicles run wenne, electricity generate karanne. therewaneda ekakata ekak inter connect wena widiya. eka thenak nethi una gaman system ekama down. ethakota wedagath wenne e manussaya.

    me covid period eke government eka foreign remitances nethuwa kochchara amaruwenda run wenne money print kara kara. eka level ekakadi import karanna beri level ekakata enawa. currency swap agreement gahala goda dagena inne india ekka. moko ara house maids la salli ewanne nethi nisa. api un thama respectable kiyanne ne ne.

    Api hemoma ekama level. ekata kemathi nettam nikan hitapan. kohomath ara wahal bawaya ayin karama un be api wahallu widiyatama innam kiyala thiyanawane. moko un ita wada deyak danne ne :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,775

    rata wiruwoth rata yanne lankawa gane hithela nemei thamun gane hithela..oka docatath adalai
    minis jeewitha ekka direct involve wena hinda medical professionals lata onema rateka podi piliganimak tiyenewa itin.....lankawa wage rataka katta kaagena docala wena unta podi heena maaneyak tiyenna puluwan kiyela piligannewa....
     
    hariyata hari. Eka soldiers latath adalai profession eka nisa kenek ta loku thenak denna one ne. Thamath karanna anith un wage job ekak kiyala e anuwa weda karama hari. Mr kiyana thenata Dr kiyala dagena dagalanne nethuwa.

    europe wala wage doctor kenek ta wada experienced nurse kenek salary gannawa. Mehe nurse lata degree eka clinical training eka denna beluwama mun strike kala.

    e wagema thama un corona walata ayurweda ekek behethak hadanawata kisima support ekak denne ne. Bakal adinawa (hoda ekek dennek ethi). Un government hospitals wala eka dena ekatath lede adinawa. E hospitals unge kiyala un hithan inne.

    anna oya wage ewa nisa thama mama oya hinamanaya gena kiwwe. un belen oka patawanna hadanawa minissu matha. Okama thama politician la karanne.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    loku argument ekakata yanna one ne. SLMC kohomath kiyanne unge unwa udata dalane. un kiwwath Honorable kiyapan kiyala uba ekath kiyanawada.
    mama anith kiyanne minissunge profession eke samanai. ekak usas ekak pahath kiyala deyak ne. e nisa social title eka use karanna one ekata respect karanna one adala karya karanakota witharai (ekai mama Dr kiyana eka hospital eke hari patient kenek ta treat karanakota hari use kara nam ethi kiwwe)

    lankawa kiyanne kohomath wahas manasikathwayak thiyana ratak ne. un kohomath podi newena gathiyak thiyanawa.

    mama leda welath thiyanawa mama beheth aragenath thiyanawa mata ettatama kisima doctor kenek ekka tharahak ne :D mama me kiyanne man observe karapu deyak. lankawe thiyanawa solider kenek nam u mona kuppa wede karath ranawiruwa kiyana. u rape ekak kalath hoda eka. e wage pahath manasikathwayak thiyanawa. e wagema deyak thama Dr thiyanne. u ube jiwithe beruwa e nisa u apita wada respectable kiyala hithan inne

    hebei molayak use karanna danna un dannawa unuth karanne job ekak apith karanne job ekak. Dr responsibilities thiaynawa wagema anith ungeth responsibilities thiyanawa. Dr kiiyana kena sarthaka wenneth anith hemogema collective affect ekakin. uta ledak hoda karanna be ne beheth heduwe nettam, uta operation karanna be ne equipment thibbe nettam, function une nettam. ethakota u depend wela thiyenne engineer kenek gen. e engineer e equipment eka heduwe entrepreneur kenek. u samakara wita accounting profession eka karapu ekek wenna puluwan.

    lankawe beluwoth doctor kenek hadanna minissu kochchara tax gewanawa ethida. ehema beluwoth un hemadama wadinna one. ehema kawruth kiyanne ne ne. free education nethi unanam oya godak un Doctor nemei attendant job ekaka wath ne. talent eka thibbata madi ewata funds one, ewa fund karanne hemoma.

    E nisa mama awasana washayen kiyanne hemoma social status eken samanai. Mr Miss Mrs Mr witharai minissu inne. Rev. eka denawa pujakayek nam. uba wihin pahath kiyala hithanne ube thiyana wahal kama nisa. eka mata hadanna be. mama santhosa wenawa mama income tax gewana nisa. foreign remittances gena nisa. moko api wage aya, e wage ma ara house maids wa wage aya foreign remittances ewwe nettam lankawata 3 month run wenna wath be. e minissu anduwen kisima deyak nethuwa ratata karanne. Dr wage pension ekak ne, Car permit ne, On call duty kiyala nidan idala padi ganne ne. hebei e minissu ratata funds ewanawa. ewa walin thama fuel genalla vehicles run wenne, electricity generate karanne. therewaneda ekakata ekak inter connect wena widiya. eka thenak nethi una gaman system ekama down. ethakota wedagath wenne e manussaya.

    me covid period eke government eka foreign remitances nethuwa kochchara amaruwenda run wenne money print kara kara. eka level ekakadi import karanna beri level ekakata enawa. currency swap agreement gahala goda dagena inne india ekka. moko ara house maids la salli ewanne nethi nisa. api un thama respectable kiyanne ne ne.

    Api hemoma ekama level. ekata kemathi nettam nikan hitapan. kohomath ara wahal bawaya ayin karama un be api wahallu widiyatama innam kiyala thiyanawane. moko un ita wada deyak danne ne :D

    Ayeth track panala. Umba kochchara 'minissunge profession eke samanai' kivvath aeka sociology idea ekak misak yatharthaya nevei. Puluvannam umbey theory eka back karanna document ekaka link ekak daanna, mokada mamath kamathi ewa danaganna. Umbey personal theory vadak nahane. Umba doctorslata akamathi eyala tie daagena yana nisaada? A ithamath sulu pramaanayak vennathi. Docalata special respect karanne ada eeye nevei avrudi siya gaanak indala. Buduhaamuduruvonge kaaleth 'doctors; gana kivva deval, eyalata respect karapu hati dannava athi ne? Buduhaamudurvoth physician kenek hatiyatane salakanne. Umbey vadihiyongeth ahala danaganna docalage vishesha vatinakama.
    Umba kiyana vidiyata ranaviruvek rape kaloth ooota honda eka kiyala kiyanavada? Koheda bn ehema kiyala thiyenne? Ehema vela thiyanavanam aeka varadi thama, habei koheda kiyapan. Umba kiyanavada docec rape kaloth oo honda eka kiyanava kiyala? Yako docalage ethics, discipline balanne harima strict vidihakata. Vena professionalsgen ahuvoth unnuth kiyayi docalage vishesha vadagathkama. Hethuva thamai ithin (mam meka 3 veni paarata kiyanne) docala deal karanne minissunge health ekath ekka. Aeka incomparable.
    Umba hithanavanam umba karanneth unta samaana vadagath job ekak kiyala hondaine. Un aekata akul helala thiyanavada? Docala anith jobs haallu karanavada? Un ehema kaloth lankaave nam SLMC eken unta leda daanava. Docala venne itha diga kalak studies karala exam pass vela, train vela.
    Free education naththan godak doctorsla nathivenne kohomada? Meka kiyapan, Umba A/L valin Medical College select vunoth nogohin vena job ekak karanavada?

    Umba ayeth vikara kiyanava. Housemaidsla rata yanne ratata aadareta nevei bn, unge duppath kamata, geyak dorak hadaganna etc. Kochchara salli hoyanna yanavada kivvoth aanduvata thahanam karanna vuna podi lamai inna ammalata yanna. :lol: Yako, docalage recognition gana kathakaranakota housemaidsla adaala venne kohomada bn? Docala eyala yanavata viruddada? :lol:
    Umbata godak laamaka adahas thiyenne kiyala penava. Angey haiyata kathakalata, prasiddiye ohoma kathakaranna yanna epa kiyalai magey avavaadaya. :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    129894956_1137923653311660_6351678059918246622_n.jpg