ඔන්න බොලව් fuel quota දාලා

iambanda

Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    Eligible weekly quota 4.5 L
    Balance weekly quota 16 L

    මට සතියකට ලීටර් 16 යන්නෙත් නෑ ලැබුනොත් නම් ගොඩ. ඒ උනාට මේ පම්කයලා කියන එක ලැබෙනකල් ෂුවර් නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,935
    113
    Nawala
    Eligible weekly quota 4.5 L
    Balance weekly quota 16 L

    මට සතියකට ලීටර් 16 යන්නෙත් නෑ ලැබුනොත් නම් ගොඩ. ඒ උනාට මේ පම්කයලා කියන එක ලැබෙනකල් ෂුවර් නෑ.
    මේකේ තේරුම මොකද්ද ?

    සතියකට ලීටර් 16 , නමුත් එකවරකට ගහන්න පුළුවන් 4.5 L ද ?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Eligible weekly quota 4.5 L
    Balance weekly quota 16 L

    මට සතියකට ලීටර් 16 යන්නෙත් නෑ ලැබුනොත් නම් ගොඩ. ඒ උනාට මේ පම්කයලා කියන එක ලැබෙනකල් ෂුවර් නෑ.
    uba koheda machan?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මම නුවර මචං. පොඩ්ඩක් ඇතුලට යන්න ඕනේ ඉතින් කිලෝමීටර් 15 විතර. :P
    math nuwara. 15 kilometers awulak naha. uba nuwara. man gannoruwe. ;)
    danda dala thiyenne? ada ude baladdi thibbe naha quata eka