ඔන්න භාණ්ඩේ ගෙනාවා ගෙදරටම.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    paraissamin padapan
    :yes::yes::yes:

    ada assetlin eken Ussapu bike tiyena yard ekata giya...
    sira bike tikak tiyenawa pulsar nam adui
    discover, platina, Ct 100 ehema thamai tiyenne
    samahara ewa duwala tiyenne 500 Km wage ban
    :shocked::shocked::shocked:
    aluth ENG numbers
    mun downpayment eka witharada danne naa gewwe..

    :rolleyes::rolleyes::rolleyes::P:P:P

    gaana tikak withara shape...
    bike ganna un gihin balapalla..
    ganna kalin balapan leda godawalda danne naa.
    pitin nam godak ewa hodai...

    ;););)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එලම තමා පරිස්සමට පැදපන් ....පැට්‍රලුත් ෆුල්ම ගහල තියෙන්නෙ කොල්ලා :lol::lol::lol:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    Niyamai, hodai ....... mage eka gattha gaman issellama pannsalata giya, eta passe gihin pitipasse " sari guard " eka gelewwa..... ethakota mara penumak enawa :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එලකිරි ආ.... පල්සර් ක්ලබ් එකේ රෙජිස්ටර් වෙයන්..... ;)

    පිටිපස්සේ සයිලන්සර් ගාඩ් එක හීරෙනවට, පොඩි ගැජට් එකක් තියෙනවා..... ඒකක් සෙට් කරගනින්..... :yes:

    මම නම් නම්බර් එකක් ගත්තා..... අපේ මුල්ම බස් එකේ නම්බර් එකම..... :love: 2000යි වැඩිපුර ගෙව්වේ....... :cool: