ඔන්න මචෝ කොටු 9 යි.
අද උදේම බලනකොට මෙන්න බොලේ කොටු 9යි.
හරි සතුටුයි..
තව චුට්ටයි තියෙන්නේ 

මේ දෙකත් ඉක්මනටම ගන්න තමා බලාපොරොත්තුව...

එතෙක් මෙතෙක් මා හට උදව් කල සියල්ලන්ටම ස්තුති කිරීම සදහා මෙම නුල දැම්මේය..

ඉතින් සහෝදරවරුනි/සහෝදරියනි,
මා ඔබට හිස නමා ආචාර කරමි....