ඔන්න මචෝ කොටු 9 යි.

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔන්න මචෝ කොටු 9 යි.

    අද උදේම බලනකොට මෙන්න බොලේ කොටු 9යි.:P:Pහරි සතුටුයි..:):)තව චුට්ටයි තියෙන්නේ ;););)
    මේ දෙකත් ඉක්මනටම ගන්න තමා බලාපොරොත්තුව...:P:P:P
    එතෙක් මෙතෙක් මා හට උදව් කල සියල්ලන්ටම ස්තුති කිරීම සදහා මෙම නුල දැම්මේය..:):)

    ඉතින් සහෝදරවරුනි/සහෝදරියනි,

    මා ඔබට හිස නමා ආචාර කරමි....

    Respect.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මේකේ ඉවරයක් නෑ නේ! :D
    එල එල...
    උඹට කලින් රෙප් දීලා නිසා දෙන්න බෑ... :no: