ඔන්න මටත් කොරෝනා හැදුනා.

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Delta ඇරෙන්න වෙන strains දැන් නෑ.. PCR එකේ CT value එක කීයද??

    ගෙදරකට කෑම දුන්න ටිකට හැදුනා නම් high infective Delta තමයි... දැන් ඇල්ෆා strain එක අයින් වෙලා තියෙන්නේ Delta Predominance එක හින්දා
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    1632388665377.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    parissmain inna mchn. get well soon!
    nangita hadune nati ekatanm matath godak satutui.
    උගේ නංගි මේ සැරේ ශිෂ්‍යත්වේ ලියන්නේ එකයි ඌ බයවෙලා තියෙන්නේ නංගිට හැදෙයි කියලා. උබ ඇයි නංගිට හැදුනේ නැති එකට විශේෂයෙන් සතුටු වෙන්නේ 😁😁😁
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හුස්ම ගන්න ටිකක් අමාරු නිසා උදේම එහා ගෙදර මාමා ඉස්පිරිතාලෙට කතා කලා. ගෙදර ට PHI ඇතුළු කණ්ඩායමක් ආවා. අපේ වතු ටිකේම PCR කලා. මම ඇතුළු වත්තෙ ගොඩක් අය පොසිටිව්. වාසනාවට අපේ ගෙදරින් මට විතරයි. නංගිට හැදෙයි කියල පණ බයෙන් හිටියෙ. කොරෝනා ගෙවල් කාණ්ඩෙටම කෑම වතුර ඇද්දෙ මම. ඒ නිසා වෙන්න ඇති කියල තමා PHI කිව්වෙ. ඉස්පිරිතාලෙ කට්ටිය වැඩියි කියල ගෙදර ඉන්න කිව්වා. නහේ ටිකක් දනව. පරිස්සං වෙන්න. කොරෝනා නෑ කිව්වට හැම තැනම කොරෝනා. හැබැයි කොරෝනා හැදුන ගෙවල් වලට උදව් නොකර ඉන්න එපා. අද අපේ ගෙදර නිරෝධායනය කරලා. අද ටවුන් යන්නයි හිටියෙ ගෙදර කන්න මුකුත් නැති නිසා. ඒත් සිද්ධිය ආරංචි වෙලා වටේම ඉන්න අය කෝල් කරල කියල කෑම බීම වැටේ එල්ලල යනවා. ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්. හොඳ උණ දවසක ආයි එන්නං. බුදු සරණයි!

    mobile number pm danna
    mama badu aran enamm
     
    • Like
    Reactions: Stimulus mind

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පරිස්සමින් හිටහන් මචෝ. පුළුවන් තරම් රෙස්ට් එකේ හිටපන්. හොදට උණුවතුර බීපන්. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏