ඔන්න මට දෙයක් හෙළි කරනවා...තරහා ගන්න එපා ඔන්න...

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඔබ සියලු දෙන දන්නවා ඇති මේ වන විට ලංකාවට උදා වී ඇති ඇබැද්දි පිලිබදව.

    මහින්ද හොරකම් කළා ඇති එහෙත් ඔහු හොරකම් කරපු ප්‍රමානෙට වඩා රටට විශාල සංවර්ධනයක් කළේය.
    අන්තිමට රේස් පැද්දා කියලා යහපාලන රජය පත් කර ගත්තා...ඊට පස්සේ ඒ කාලේ අයෙමත් කොටි ප්‍රශ්න කෙමෙන් කෙමෙන්
    අපේ දේශයට ආවා...එවිට තමා අපි ගොටභය ව පත් කර ගත්තේ...අන්තිමට කතෝලික එවුන් උයි දියස්පොරාවේ එවුන් එකතු වෙලා එතුමාව පන්න ගත්තා...ඔහු තමා අපිට නමට හරි හිටපු සිංහල බෞද්ධ නායකයා...ඇත්තටම ඔහුට ආයුධ යොදලා ඔයා පුන්ඩේ ජෙපි කතෝලික අරගල කාරයෝ ටික පන්නලා දාලා හරි මරලා දාන්න තිබුනේ...
    දැන් බොහෝ සිංහල කතෝලිකයින් හා හින්දු දේමලුන් සතුටින් ඉන්නේ...ඔවුන් නිතරම කියන්නේ අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලා නිකන් අපිට දැනුනේ ගොටභය ආවම අපිට සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා කියලා. දැන් කොහොමත් අපේ ජාතියට හා ආගමට වෙච්ච විපත්තිය රෙවෙර්සේ කරන්න බැහැ...කොහොමත් මුන් අවුරුදු දෙක තුනකින් දියස්පොරාවට උතුර දෙයි එතකොට @Al Baik වගේ මරක්කලයෝ නැගනහිර ඉල්ලයි හෙමිහිට...හැබැයි උබලා හිතනවද දෙමලු උතුර අරන් නිකන් ඉදියි කියලා...නැහැ...උන් අයෙත් යුද්ධ කරන්න පටන් ගන්නවා ඒ වගේම අපේ සිංහල කොටස හෙවත් සංහිදියා කාලපයෙන් කැලි ඉල්ලනවා...
    මේක තමයි සියලු කතෝලික සිංහලුන්ගේ සහා හින්දු දෙමලුන්ගේ ගේ සිහිනය.

    @sinhawanshaya :D
    @Ritigala Jayasena69 :D
    Applies to Catholics like you two as well. Well I won't include @Candid-B here...:rolleyes:
    ------ Post added on May 29, 2025 at 11:08 AM
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මෙහෙම කිව්වොත් මොකද?

    චන්ද්‍රිකාට කලින් ඉදපු ආන්ඩු ලොකුවට නය ගත්තෙත් නෑ, ලොකු සංවර්දනයක් කලෙත් නෑ,

    මහින්ද හිතාගන්න බැරි තරම් නය අරගත්තා, ආයි ගෙවන්න සැලසුම් හැදුවෙත් නෑ, ගත්තු නය වලින් අධිවේගී මාර්ග වගේ වැඩක් ඇති ප්‍රොජෙක්ට් වගේම, මත්තල, නෙලුම් කුලුනු වගේ මෙලො වැඩකට නැති ප්‍රොජෙක්ට්ස් කලා, ඒවයින් කොමිශන් එකක් හම්බෙන නිසා කරන්නන් වාලෙ නය අරන් කලා වෙන්න පුලුවන්.

    යහපාලන ආන්ඩුව කරපු මහා ලොකු සංවර්දනයක් නෑ,

    හැබැයි, මහින්ද ගත්තු නය ප්‍රමානෙටත් වඩා නය කන්දක් යහපාලන ආන්ඩුව ගත්තා, ඒකෙන් කලේ මහින්දගෙ නය ගිනි පොලියත් එක්ක වාරික ගෙවන එක.

    ගෝටා ආව, කොරෝනත් එක්ක ටුවරිසම් වලට හිකුනා, නය ගෙවන්න බැරි උනා, බංකොලොත් උනා.

    රනිල් ආව, නය ගෙවනෙක කල් දාගත්තා, කොරෝනාත් ඉවර වෙල ටුවරිසම් ආයි ගොඩ ගිය නිසා ඔලුව ඉස්සුවා,

    දැන් අනුර ආව, තාම නය ආපහු ගෙවන්න ඕනෙ නැති නිසා ඔලුව උස්සන් ඉන්නවා.

    ඇත්තම කතාව, ලංකාවෙ එදා වෙල දුවාගන්න, ටුවරිසම් ප්‍රධානව, අනික් එක්ස්පෝට් වලින් ලැබෙන ඉන්කම් එක ඇති.
    මහින්ද එදා ගන්න පුලුවන් හැම රෙද්ද්ටම නය අරන් රට නය උගුලක හිර කෙරුවෙ නැත්නම්, අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    312
    1,150
    93
    සිංහල බෞද්ධ උන්ට නොසලකන කතාවට එකඟයි, හැබැයි මහින්දලා ආවම විතරක් ඕක රැකෙන්නේ කියන එකට විරුද්ධයි. මහින්දලා කියන්නේ කතෝලික ගෑණු බැඳගෙන ළමයි එහෙම හොර සිංහල බෞද්ධකමක් ගාගත්තු උන්. පිටිපස්සේ ඉන්නේ දාර නූගත් හොර වේසිගෙ පුතාලා සෙට් එකක්. නිරූපමාගේ කොල්ලා ඉස්සර insta දැම්මා උගේ luxury lifestyle එක. උන් එහෙම ඇත්නම් මුන් කොහොම ඇද්ද කියහන්කෝ. අනික උගේ මහ එකා දෙමළ. සිංහල බෞද්ධ උන් මහින්දලා වගේ කල්ලතෝනි හොරු අයින් කරලා ඇත්තටම ජාතිය ආගම ගැන හිතන වෙන option එකකට යන්න ඕනේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,953
    113
    Mother Earth
    ඇයි බන් මාව සඳහන් කරන්නෙ නෑ කියල කිව්වේ ? 🤷‍♂️ අඩු කුලේ නිසාද ?:unsure:
    d97fca4c05f75f6bb2952eb621556732_w200.gif
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,353
    113
    ඔබ සියලු දෙන දන්නවා ඇති මේ වන විට ලංකාවට උදා වී ඇති ඇබැද්දි පිලිබදව.

    මහින්ද හොරකම් කළා ඇති එහෙත් ඔහු හොරකම් කරපු ප්‍රමානෙට වඩා රටට විශාල සංවර්ධනයක් කළේය.
    අන්තිමට රේස් පැද්දා කියලා යහපාලන රජය පත් කර ගත්තා...ඊට පස්සේ ඒ කාලේ අයෙමත් කොටි ප්‍රශ්න කෙමෙන් කෙමෙන්

    අපේ දේශයට ආවා...එවිට තමා අපි ගොටභය ව පත් කර ගත්තේ...අන්තිමට කතෝලික එවුන් උයි දියස්පොරාවේ එවුන් එකතු වෙලා එතුමාව පන්න ගත්තා...ඔහු තමා අපිට නමට හරි හිටපු සිංහල බෞද්ධ නායකයා...ඇත්තටම ඔහුට ආයුධ යොදලා ඔයා පුන්ඩේ ජෙපි කතෝලික අරගල කාරයෝ ටික පන්නලා දාලා හරි මරලා දාන්න තිබුනේ...
    දැන් බොහෝ සිංහල කතෝලිකයින් හා හින්දු දේමලුන් සතුටින් ඉන්නේ...ඔවුන් නිතරම කියන්නේ අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලා නිකන් අපිට දැනුනේ ගොටභය ආවම අපිට සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා කියලා. දැන් කොහොමත් අපේ ජාතියට හා ආගමට වෙච්ච විපත්තිය රෙවෙර්සේ කරන්න බැහැ...කොහොමත් මුන් අවුරුදු දෙක තුනකින් දියස්පොරාවට උතුර දෙයි එතකොට @Al Baik වගේ මරක්කලයෝ නැගනහිර ඉල්ලයි හෙමිහිට...හැබැයි උබලා හිතනවද දෙමලු උතුර අරන් නිකන් ඉදියි කියලා...නැහැ...උන් අයෙත් යුද්ධ කරන්න පටන් ගන්නවා ඒ වගේම අපේ සිංහල කොටස හෙවත් සංහිදියා කාලපයෙන් කැලි ඉල්ලනවා...
    මේක තමයි සියලු කතෝලික සිංහලුන්ගේ සහා හින්දු දෙමලුන්ගේ ගේ සිහිනය.

    @sinhawanshaya :D
    @Ritigala Jayasena69 :D
    Applies to Catholics like you two as well. Well I won't include @Candid-B here...:rolleyes:
    ------ Post added on May 29, 2025 at 11:08 AM
    Ani wa okthama vennne
     
    • Like
    Reactions: Sinhalese Victor

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    ඇත්තම කතාව, ලංකාවෙ එදා වෙල දුවාගන්න, ටුවරිසම් ප්‍රධානව, අනික් එක්ස්පෝට් වලින් ලැබෙන ඉන්කම් එක ඇති.
    මහින්ද එදා ගන්න පුලුවන් හැම රෙද්ද්ටම නය අරන් රට නය උගුලක හිර කෙරුවෙ නැත්නම්, අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.
    ☝️
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    සිංහල බෞද්ධ උන්ට නොසලකන කතාවට එකඟයි, හැබැයි මහින්දලා ආවම විතරක් ඕක රැකෙන්නේ කියන එකට විරුද්ධයි. මහින්දලා කියන්නේ කතෝලික ගෑණු බැඳගෙන ළමයි එහෙම හොර සිංහල බෞද්ධකමක් ගාගත්තු උන්. පිටිපස්සේ ඉන්නේ දාර නූගත් හොර වේසිගෙ පුතාලා සෙට් එකක්. නිරූපමාගේ කොල්ලා ඉස්සර insta දැම්මා උගේ luxury lifestyle එක. උන් එහෙම ඇත්නම් මුන් කොහොම ඇද්ද කියහන්කෝ. අනික උගේ මහ එකා දෙමළ. සිංහල බෞද්ධ උන් මහින්දලා වගේ කල්ලතෝනි හොරු අයින් කරලා ඇත්තටම ජාතිය ආගම ගැන හිතන වෙන option එකකට යන්න ඕනේ.
    උගේ මහා එකා දෙමළ නෙමෙයි මැලේ

    ඇයි බන් මාව සඳහන් කරන්නෙ නෑ කියල කිව්වේ ? 🤷‍♂️ අඩු කුලේ නිසාද ?:unsure:
    d97fca4c05f75f6bb2952eb621556732_w200.gif
    නැහැ උබ බොහෝ දුරට බොක්ක වගේ ඉන්නවා නිසා :yes:
    ------ Post added on May 29, 2025 at 3:08 PM
     
    • Haha
    Reactions: Candid-B

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සුන්දර විට්ටරයා ගේ හෙළිදරව්ව නිසාම කියෙව්ව ඔන්න ඈ බොලා.... 😏
     
    • Love
    Reactions: Sinhalese Victor

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,701
    11,508
    113
    හඳට කිට්ටුව

    ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳ සත්‍යතා විශ්ලේෂණය​

    විවිධ අධිකාරිත්ව මූලාශ්‍රයන්ගෙන් ලබාගත් පර්යේෂණ මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳ සත්‍යතා මත පදනම් වූ ප්‍රකාශයක් මෙසේ ඉදිරිපත් කරමි:

    චන්ද්‍රිකාට පෙර පාලන කාලය (1994ට පෙර)​

    චන්ද්‍රිකාට පෙර පාලන කාලවල ණය ගත්තද, එය පසුකාලීන සමයන්ට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. PublicFinance.lk හි දත්ත අනුව, මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය ක්‍රමයෙන් ඉහළ ගියද, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව කළමනාකරණය කළ හැකි මට්ටමක පැවතුණි. මෙම පාලන කාලවල යම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළද, ඒවා පසුකාලීන රජයන්ට සාපේක්ෂව කුඩා පරිමාණයේ ඒවා විය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ ආරම්භ කරන ලද ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති විවෘත වෙළඳපොළ ප්‍රතිපත්ති දෙසට සැලකිය යුතු වෙනසක් සනිටුහන් කළේය.

    චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලය (1994-2005)​

    චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලය දිගටම පැවති සිවිල් යුද්ධයක් උරුම කර ගත් අතර, එය ආර්ථික සංවර්ධනය සීමා කළේය. මෙම කාලය තුළ ණය ඉහළ ගියද, එය තවමත් සාපේක්ෂව තිරසාර මට්ටමක පවත්වාගෙන ගියේය. යම් යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු වුවද, විශාල පරිමාණයේ ව්‍යාපෘති ආරක්ෂක ගැටලු සහ සිවිල් යුද්ධය තුළ මූල්‍ය සීමාවන් නිසා සීමා විය.

    මහින්ද රාජපක්ෂ පාලන කාලය (2005-2015)​

    මහින්ද රාජපක්ෂ පාලන කාලය ශ්‍රී ලංකාවේ ණය බර සැලකිය යුතු ලෙස ඉහළ නැංවීය. 2009 දී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, රජය මහා මාර්ග, වරායන්, ගුවන් තොටුපොළවල් සහ නෙලුම් කුළුණ ඇතුළු විශාල පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කළේය. Foreign Policy සහ වෙනත් මූලාශ්‍ර වලට අනුව, මෙම ව්‍යාපෘති බොහොමයක් විශේෂයෙන් චීනයෙන් ලබාගත් විශාල විදේශ ණය හරහා මූල්‍යනය කරන ලදී.
    මහා මාර්ග වැනි සමහර ව්‍යාපෘති ආර්ථික ප්‍රතිලාභ ලබා දී ඇති අතර, මත්තල ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරායේ සමහර අංශ ඒවායේ ආර්ථික ශක්‍යතාව සම්බන්ධයෙන් විවේචනයට ලක් වී ඇත. 2015 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ආයෝජන වාතාවරණ ප්‍රකාශනයේ සඳහන් වන්නේ "රාජපක්ෂ පාලනය ප්‍රධාන වශයෙන් චීන ණය මගින් මූල්‍යනය කරන ලද සැලකිය යුතු රජයේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් ද අනුගමනය කළ බවයි."
    Foreign Policy ඇතුළු විවිධ මූලාශ්‍ර වාර්තා කරන පරිදි, මෙම ව්‍යාපෘති සමහරක් සමඟ දූෂණ සහ කොමිස් ගැනීමේ චෝදනා එල්ල වී ඇත. "මෙම ව්‍යාපෘති දූෂණයෙන් කිළිටි වී, අඩු ප්‍රතිලාභ ලබා දී, දේශපාලනිකව සම්බන්ධ, ආරක්ෂණවාදී සහ පරපෝෂිත ව්‍යාපාරිකයන් පන්තියක සාක්කු පුරවා ඇත" යනුවෙන් Foreign Policy හි සඳහන් වේ.
    පාලන කාලය ණය ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් යාන්ත්‍රණයන් ස්ථාපිත නොකළ අතර, එය අනාගත ණය තිරසාරභාවය පිළිබඳ ගැටලු වලට දායක විය.

    යහපාලන පාලන කාලය (2015-2019)​

    යහපාලන රජය පෙර පාලන කාලයෙන් සැලකිය යුතු ණය බැඳීම් උරුම කර ගත්තේය. Daily News archives ඇතුළු විවිධ මූලාශ්‍ර වලට අනුව, මෙම රජය 2015-2019 අතර කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 12ක් පමණ ණය ගත් අතර, ඉන් සැලකිය යුතු කොටසක් පවතින ඉහළ පොලී ණය සේවා කිරීම සඳහා යොදවා ඇත.
    පාලන කාලය සමහර මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර 2017-2018 දී ප්‍රාථමික අයවැය අතිරික්තයන් ලබා ගත්තද (Foreign Policy හි සඳහන් පරිදි), දේශපාලන අස්ථාවරත්වය, 2019 පාස්කු ප්‍රහාරය සහ වෙනත් සාධක ප්‍රධාන සංවර්ධන මුලපිරීම් සීමා කළේය. පාලන කාලයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අර්ධ වශයෙන් ක්‍රියාත්මක කරන ලද නමුත් සැලකිය යුතු අභියෝග වලට මුහුණ දුන්නේය.

    ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය (2019-2022)​

    ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය සංචාරක ආදායමට දැඩි ලෙස බලපෑ කොවිඩ්-19 වසංගතය ඇතුළු විවිධ ආර්ථික අභියෝග වලට මුහුණ දුන්නේය. විකිපීඩියා සහ අල් ජසීරා වලට අනුව, 2019 දී පාලන කාලයේ බදු කපා හැරීම්, මුදල් මුද්‍රණය සහ අකාලයේ කාබනික වගාවට මාරු වීම සමඟ එක්ව පවතින ආර්ථික අවදානම් තත්ත්වයන් උග්‍ර කළේය.
    අල් ජසීරා සහ රොයිටර්ස් ඇතුළු විවිධ මූලාශ්‍ර තහවුරු කරන පරිදි, 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රථම වරට විදේශ ණය ගෙවීම පැහැර හැරියේය. රට අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන සහ ඖෂධ වල දැඩි හිඟයකට මුහුණ දුන්නේය, එය පුළුල් විරෝධතා වලට මග පෑදීය.

    රනිල් වික්‍රමසිංහ පාලන කාලය (2022-2023)​

    රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී ජනාධිපති ධුරය භාර ගත්තේය. ඔහුගේ පාලන කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කළේය. විකිපීඩියා වලට අනුව, විදේශ සංචිත 2022 සැප්තැම්බර් මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7 සිට 2023 පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.1 දක්වා 23.5%කින් වර්ධනය විය.
    පාලන කාලය මිතව්‍යයි පියවර ක්‍රියාත්මක කර කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වහාම ණය ගෙවීමේ බැඳීම් කල් දැමීය, එමඟින් ආර්ථික යථා තත්ත්වයට පත්වීම සඳහා යම් ඉඩක් ලබා දුන්නේය.

    අනුර කුමාර දිසානායක පාලන කාලය (2023-වර්තමානය)​

    ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ වර්තමාන පාලන කාලය ස්ථාවර වීමට පටන් ගත් නමුත් තවමත් සැලකිය යුතු ණය අභියෝග වලට මුහුණ දෙන ආර්ථිකයක් උරුම කර ගත්තේය. පාලන කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ පෙර රජය විසින් සාකච්ඡා කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් රාමුව තුළ කටයුතු කරමින් සිටී.

    ------ Post added on May 29, 2025 at 3:45 PM
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,701
    11,508
    113
    හඳට කිට්ටුව

    ආර්ථික සන්දර්භය සහ සංචාරක ව්‍යාපාරය​

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඓතිහාසිකව සංචාරක ව්‍යාපාරය, තේ අපනයනය සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මත දැඩි ලෙස රඳා පවතී. සංචාරක ව්‍යාපාරය විදේශ විනිමය ලබා ගැනීමේ තීරණාත්මක මූලාශ්‍රයක් වී ඇති අතර, එමඟින් ආර්ථිකය පාස්කු ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය වැනි බාහිර කම්පන වලට විශේෂයෙන් අවදානම් සහගත වී ඇත.
    මෙම අංශ වැදගත් ආදායම් ලබා දෙන අතර, විවිධ පාලන කාලවලින් (විශේෂයෙන් 2005-2022 දක්වා වේගවත් වූ) සමුච්චිත ණය බර 2022 ආර්ථික අර්බුදයෙන් කේන්ද්‍රගත වූ ව්‍යුහාත්මක අවදානම් ඇති කළේය. වර්තමාන ආර්ථික අභියෝග කිසිදු තනි පාලන කාලයකට පමණක් ආරෝපණය කළ නොහැකි අතර, දශක ගණනාවක් පුරා ප්‍රතිපත්ති තීරණ, බාහිර කම්පන සහ ව්‍යුහාත්මක ආර්ථික දුර්වලතා වල සමුච්චිත බලපෑම නියෝජනය කරයි.

    • Dislike
    Reactions: Sinhalese Victor

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    312
    1,150
    93
    උගේ මහා එකා දෙමළ නෙමෙයි මැලේ
    තිරුකරන් නඩේසන් කොහොමද මැලේ වෙන්නේ? තනි දෙමළ.... මැලේ උන් මුස්ලිම්. උමාරියා සිංහවංශ එහෙම මැලේ...
     
    • Haha
    Reactions: Sinhalese Victor