පරිස්සම් කරගෙන පැදපන් මචන්, යාලුවන්ට පදින්න දෙන්න එපා වැඩිය, හොද හෙල්මට් එකක් ගනින්, කල්පනාවෙන් පලයන් යනකොට, වටේ ඉන්න කෑලි දිහා බල බල යන්නෙ නැතිව (උන් කොමත් රයිඩර් දිහා බලනව බන්) ...... :yes::yes::yes::yes::yes: