එල එල
පරිස්සමින් පැදපන් ...
කියක් උනාද?
patta mcho. Kiyak unada? Kohenda gathe? Wisthra tikak kiypnko? Ch kyda?
උබල වැඩක් නෑ බන් අයියේ.. අපි බයික් කට්ටක් ගන්න පීඑම් එකක් දැන්මත් ඇහැක් ඇරල බලන්නෙ නෑ.
පට්ට මචෝ ,,,
හොදට පාවිච්චි කරපන් පරිස්සමින් පැදපන්
මමත් 150චැසියක් දැම්මා තව ටික දවසක් යයි එන්න


විස්තර ටිකකුත් කියපන් machoo
6.30k? Kohend bn gathe?