ඔන්න මමත් bicycle එකක් ගත්තා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Folding nam oya size neda kohomath anne mini bicycle 140cm and 160cm neda godak:)
    මංදා මන් වැඩිය බයිසිකල් ගැන දන්නේ නැ මචන්. ඔවගේ දාන්න පුලුවන් උපරිම බරක් තියෙනවද

    Tyre hoyanna thiyada ban 20.
    දන්නේ නැ බන්. දැන් ටයර් හොයන්නත් නැද්ද
    ------ Post added on Jun 25, 2022 at 4:00 PM
     
    • Like
    Reactions: TechnWeb

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මංදා මන් වැඩිය බයිසිකල් ගැන දන්නේ නැ මචන්. ඔවගේ දාන්න පුලුවන් උපරිම බරක් තියෙනවද

    දන්නේ නැ බන්. දැන් ටයර් හොයන්නත් නැද්ද
    ------ Post added on Jun 25, 2022 at 4:00 PM
    Ahema akak nee bara adu bicycle akak ganna..aluminium nam hodai eth hoyanna amaru athi...hoda cycle aka mamath raten gennawanna inne ekek anakota..:)
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,314
    4,450
    113
    නියමයි.
    පොඩි ප්‍රශ්නයක් උඹ කියන බයිසිකල් ඒක මවුන්ටන්ට් බයිසිකල් ඒකක් නේද ? ඇයි බන් ගොඩක් අය මවුන්ටන් ගන්නේ රෝඩ් පඳින්න.
     
    • Like
    Reactions: Chandima911

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    නියමයි.
    පොඩි ප්‍රශ්නයක් උඹ කියන බයිසිකල් ඒක මවුන්ටන්ට් බයිසිකල් ඒකක් නේද ? ඇයි බන් ගොඩක් අය මවුන්ටන් ගන්නේ රෝඩ් පඳින්න.
    ඔව් මටත් ප්‍රශ්නයක් රෝද මහත උනාම අමාරුයි Friction එක වැඩි නිසා
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,314
    4,450
    113
    ඔව් මටත් ප්‍රශ්නයක් රෝද මහත උනාම අමාරුයි Friction එක වැඩි නිසා
    මට තේරේන විදියට ගොඩක් අය බයිසිකල් ගැන දන්නේ නැහැ. සාමාන්‍යයෙන් Mountain ඒකකට යන්නේ නැතිව Hybrid ඒකකටවත් යනවනම් අවුලක් නෑ.. (Hybrid ගැන දන්නේ නැති අයට Giant ලගේ Escape, Roam, Trek ලගේ Dual Sport, Speciallized ලගේ Sirrus වගේ මොඩල් Google කරලා බලන්න).. බයිසිකල් ඒකක් කියන්නේ අමාරුවෙන් පදින්න ඔ්නේ දෙයක් නෙමෙයි තමන්ට හරි සයිකල් ඒක තෝරා ගත්තා නම් අයේ කුරුල්ලා වගේ යන්න තියෙන්නේ.

    ආ අනෙක උඩ මන් මෙන්ෂන් කරලා තියෙන බයිසකල් ගන්න කියන ඒක නෙමෙයි කියන්නේ අදහසක් ගන්න දැම්මේ.. මං දන්නවා ඒ්වා සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි කියලා ගන්න ඒ්ත් හෙව්වොත් රිකන්ඩිෂන් ඒ්වා තියනවා ඔය වගේ (ඔය මොඩෙල් නෙමෙයි) රු 45000 වගේ ඉඳලා ජපන් වගේ රට වලින් ගේන..

    P. S.
    මේක බලන්න විනාඩි කිහිපයක් වැය කරලා නොදන්න අයට පොඩි අයිඩියා ඒකක් ගන්න

    .
    .
    මේක ඒකතු කරන්න හිතුවේ අහපු ප්‍රශ්නයක් නිසා.. පාරක විතරයි වග‌ේ නම් පදින්නේ Road > Hybrid > Mountain
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මට තේරේන විදියට ගොඩක් අය බයිසිකල් ගැන දන්නේ නැහැ. සාමාන්‍යයෙන් Mountain ඒකකට යන්නේ නැතිව Hybrid ඒකකටවත් යනවනම් අවුලක් නෑ.. (Hybrid ගැන දන්නේ නැති අයට Giant ලගේ Escape, Roam, Trek ලගේ Dual Sport, Speciallized ලගේ Sirrus වගේ මොඩල් Google කරලා බලන්න).. බයිසිකල් ඒකක් කියන්නේ අමාරුවෙන් පදින්න ඔ්නේ දෙයක් නෙමෙයි තමන්ට හරි සයිකල් ඒක තෝරා ගත්තා නම් අයේ කුරුල්ලා වගේ යන්න තියෙන්නේ.

    ආ අනෙක උඩ මන් මෙන්ෂන් කරලා තියෙන බයිසකල් ගන්න කියන ඒක නෙමෙයි කියන්නේ අදහසක් ගන්න දැම්මේ.. මං දන්නවා ඒ්වා සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි කියලා ගන්න ඒ්ත් හෙව්වොත් රිකන්ඩිෂන් ඒ්වා තියනවා ඔය වගේ (ඔය මොඩෙල් නෙමෙයි) රු 45000 වගේ ඉඳලා ජපන් වගේ රට වලින් ගේන..

    P. S.
    මේක බලන්න විනාඩි කිහිපයක් වැය කරලා නොදන්න අයට පොඩි අයිඩියා ඒකක් ගන්න

    Ai road aka hoda nedda hybrid akata wadaa..kelawalwala yanne nethnam??
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    බොරු වැඩක්..තව මාස 2න් තෙල් පෝලිම් ඔක්කොම ඉවරයි..ධම්මික පෙරේරත් ගේමට බැහැල ඉන්නේ..
    Dammika away project karanna neda Dan uta karanna wela thiyenne password polim nathi karanna wage ewanne. Koheda bn gota pissek ekka wedak karanne.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,314
    4,450
    113
    Ai road aka hoda nedda hybrid akata wadaa..kelawalwala yanne nethnam??
    රෝඩ් තමා මචං හරියන්‌ේන ... මං මෙතන කියන්‌ේන හැදුවේ රෝඩ් විතරනම් පදින්නේ මවුන්ටන් ඒකකට යන්නේ නැතිව අඩුම හයිබ්‍රිඩ් වත් යන්න කියන ඒක.. පර්සනලි මම කැමති Hybrid and Gravel සයිකල් වලට..
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    නියමයි.
    පොඩි ප්‍රශ්නයක් උඹ කියන බයිසිකල් ඒක මවුන්ටන්ට් බයිසිකල් ඒකක් නේද ? ඇයි බන් ගොඩක් අය මවුන්ටන් ගන්නේ රෝඩ් පඳින්න.
    මට නමි හිතන්නෙ ඒක personal preference එකක් කියලා, පොඩි කාලේ ඉදන්ම මට ආසාව තිබුනේ MTB වලට.

    Photo ekakuth danta
    එල, දාන්නමි මචන්
    ------ Post added on Jun 25, 2022 at 6:44 PM
     
    • Like
    Reactions: Emarald

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කාලයක් තිබිබ ආසාවක් මෙික, දැන් මට තේල් පොලිමි වල ඉන්න ඔන නැහැ, ගත්තේ Kenton Matrix (24') එකක්, service කරලා ගන්නකොට 55000 වගේ ගියා.මෙික මගේ එදිනෙදා කටයුතු වලට හොදටම ඇති, තව පොඩි Gadgets ටිකක් ගන්න ඔන Daraz එකෙන්.පොඩි එකාව pre school එක්කන් යන්න විදියක් මෙි දවස් වල හොයනවා, මෙිකට කොහොම හරි Child seat එකක් set කරගන්න ඔන.උඹලගේ ideas මොනා හරි තියෙනව නමි කියපල්ලා.
    Bycicle padina kaalayak niwi ban den- paare wahana wedi, eda kada adui.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    Bycicle padina kaalayak niwi ban den- paare wahana wedi, eda kada adui.
    ඉතින් මචන් bicycle එකෙන් traffic එකේ යන්න ලේසි නේද? අනිත් එක මෙි යන විදියට අපිට petrol ගහන්න තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි වගේ. අන්න අර petrol නැවත් එන්නෙ නැහැලු නේද? මට නමි හිතන්නෙ bicycle එක ගත්තු එක මම කරපු හොඳම investment එකක් කියල.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කාලයක් තිබිබ ආසාවක් මෙික, දැන් මට තේල් පොලිමි වල ඉන්න ඔන නැහැ, ගත්තේ Kenton Matrix (24') එකක්, service කරලා ගන්නකොට 55000 වගේ ගියා.මෙික මගේ එදිනෙදා කටයුතු වලට හොදටම ඇති, තව පොඩි Gadgets ටිකක් ගන්න ඔන Daraz එකෙන්.පොඩි එකාව pre school එක්කන් යන්න විදියක් මෙි දවස් වල හොයනවා, මෙිකට කොහොම හරි Child seat එකක් set කරගන්න ඔන.උඹලගේ ideas මොනා හරි තියෙනව නමි කියපල්ලා.
    මුලින්ම දෙහි ගෙඩියකුත් උරච්චි කරල ඕකෙන් කතරගම පලයන්,කිරියෙ උන්ගෙ කටවහ කැපිල යන්න:yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු වැඩක්..තව මාස 2න් තෙල්පෝලිම් ඔක්කොම ඉවරයි..ධම්මික පෙරේරත් ගේමට බැහැල ඉන්නේ..

    ai dhammika perera ube ammage ahawal ekenda thel adinne.

    ps, tharaha nathuwa kiyanawada dhammika perera kohomada thel polima nathi karanne??????????????????
     
    • Haha
    Reactions: Voldemort Bro

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,118
    113
    බොරු වැඩක්..තව මාස 2න් තෙල් පෝලිම් ඔක්කොම ඉවරයි..ධම්මික පෙරේරත් ගේමට බැහැල ඉන්නේ..
    හප්පා රෙද්දේ රෙඋන එක එකා වෙන වෙනත්‍රෙඩ් වලට කමෙන්ට් දානව නේ... ඒ දැන් වීන්නුට පුක දීල ඉවරද?? ( උබෙන් නෙමේ ඇහුවේ.. ස උබට අරිද්දි .. අහල කියපන්)